එජාප මන්ත්රීවරයෙක් වෙඩි වැදී රෝහලේ…
March 20, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ බෙලිඅත්ත ප්රාදේශීය සභා මන්ත්රිවරයෙක් වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබේ.
කපිල අබේකෝන් නම් මෙම මන්ත්රීවරයා සිය නිවස තුලම වෙඩි වැදී තිබෙනු දැක ඇත්තේ අද පෙරවරුවේ ඔහුගේ නිවසට ගිය ඥාතියෙකු විසිනි.
කවුරුන් විසින් මෙම වෙඩි තැබීම කලේදැයි මෙතෙක් හෙලිව නැති අතර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකය.
Ranjan Ramansyake gen ahanna. Ethakota call ekak aragena miniha takketama kiyai kavuda thibbe kiyala. Rate hoyaganna bari siyaluma prashna Mahavhaarya Gonjan Ramanayake vetha yomu Karanna. Haa da.
නැත්තං ගූගල් එකෙන් අහලා හරි කියයි ගොංජා!
කවුද මේක කලේ කියලා කවුරුත් දන්නව…