එජාප මන්ත‍්‍රීවරයෙක් වෙඩි වැදී රෝහලේ…

March 20, 2019 at 10:40 am | lanka C news
එජාප මන්ත‍්‍රීවරයෙක් වෙඩි වැදී රෝහලේ…

එක්සත් ජාතික පක්‍ෂ බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙක් වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබේ.

කපිල අබේකෝන් නම් මෙම මන්ත‍්‍රීවරයා සිය නිවස තුලම වෙඩි වැදී තිබෙනු දැක ඇත්තේ අද පෙරවරුවේ ඔහුගේ නිවසට ගිය ඥාතියෙකු විසිනි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම කලේදැයි මෙතෙක් හෙලිව නැති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

36 views
Main News