එජාප මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු පාර්ලිමේන්වේ ස්වාධීන වන බව අගමැති රනිල්ට දන්වයි.. අයවැය වැය ශීර්ෂ පරාජය කරවන බවත් කියයි..

December 30, 2018 at 10:11 pm | lanka C news
එජාප මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු පාර්ලිමේන්වේ ස්වාධීන වන බව අගමැති රනිල්ට දන්වයි.. අයවැය වැය ශීර්ෂ පරාජය කරවන බවත් කියයි..

තමන් සහ තවත් එක්සත් ජාතික පක්ෂ පසු පිළේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේ යැයි එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගොඩකවෙල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාක්ෂිකයන් බොහෝ කැපකිරීම් කර ආණ්ඩුව ලබාගත් පසු ඇතැම් ඇමැතිවරුන් ගේ හැසිරීම මත මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරි අයවැයේදී එම ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ පරාජය කරවීමට ද කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවද ඔහු පැවසීය.

102 views

6 Comments to “එජාප මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු පාර්ලිමේන්වේ ස්වාධීන වන බව අගමැති රනිල්ට දන්වයි.. අයවැය වැය ශීර්ෂ පරාජය කරවන බවත් කියයි..”

  1. maraya says:

    බයවෙන්න දෙයක් නැහැ බටලන්ද කෝටිගණනක් මුදල් ,එක්සත් ජාතික පක්ෂ පසු පිළේ මන්ත්‍රීවරුන් හත් දෙනාට දුන්න ගමන් තීරණේ වෙනස් කරයි …මේක පුදුම දේශපාලනයනේ

    • SUNIL says:

      ඔව් ඉතින් මහ බැංකු මහා බැඳුම්කර වංචාවෙන් ගහපු කෝටි ගණනක් සල්ලි තියෙනවනෙ;
      එව්ව විසි කරයි මේ මන්ත්‍රීන්ව සල්ලි වලට ගන්ඩ!

  2. Nim says:

    ” THARJANA KEREEMA TH
    MUDAL LABAGANEEME AKA
    MARGAYAK. ”
    MUN OKKOMA EDERIYATA CHANDAYEN GEDARA. ” KAKULU WO
    DAGALANEE WATHURA NATANKAN
    PAMANI. “

  3. Gihan says:

    අපිටත් කීයක් හරි ඕනේ කියන්නෙ මෙහෙම තමයි. වඩිවෙල් සුරේශ්ල කරෙත් ඕකනේ.

  4. අංකූරා says:

    ඒක හොඳයි !, මුං යන්නේ කොහොමත් වැරදි පාරේ , රටට ආදරේ හැම මිනිහෙක් ම මුංට උදැල්ල දැමිය යුතුය .

  5. සිංහල කොංග්‍රස් says:

    මේ එජාප මංත්‍රී වරැ ස්වාධීන වෙනව කියන්නෙ රට කඩන 20 සංශෝධනයට විරැද්ධව ද? නැත්නම් පක්ෂ නායකත්වය බය කොඑල පුද්ගලික ලාබ ප්‍රයොජන ලබා ගන්නද?

Main News