එජාප මන්ත‍්‍රීවරුන් 20ක් විපක්‍ෂයට සහය දෙන්න සූදානම්..

January 3, 2017 at 3:26 am | lanka C news
එජාප මන්ත‍්‍රීවරුන් 20ක් විපක්‍ෂයට සහය දෙන්න සූදානම්..

එක්සත් ජාතින පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් විපක්‍ෂයට සහය දැක්වීමේ සූදානමකින් සිටින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉදිරියේදී නව ව්‍යවස්ථාව සදහා පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී මෙම පිරිස ඊට විරුද්ද වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

69 views
Main News