එජාප මන්ත‍්‍රී අත්අඩංගුවට ගනී.. කඩු 46 ගැන ප‍්‍රශ්න කෙරේ..

April 27, 2019 at 12:40 pm | lanka C news
එජාප මන්ත‍්‍රී අත්අඩංගුවට ගනී.. කඩු 46 ගැන ප‍්‍රශ්න කෙරේ..

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ නාගරික මන්ත‍්‍රී නුර්දීන් මොහොමඩ් තජුඩීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේ තිබියදී අත්අඩංගුවට ගන්නා ලද කඩු 46 ඇතුළු සැක කටයුතු භාණ්ඩ තොගය සම්බන්ධයෙන් සැක පිට මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

47 views

10 Comments to “එජාප මන්ත‍්‍රී අත්අඩංගුවට ගනී.. කඩු 46 ගැන ප‍්‍රශ්න කෙරේ..”

  1. puncha says:

    UNP ham ekekma mewata sambandai. E nisa waha athadanguwata ganu

    • sunil says:

      අනිවා ඕකුන් ඔක්කොම attack එක ගැන කලින් දැනගෙන හිටියා ඒත් හිතුවෙ නෑ මෙහෙම ලොකු එකක් වෙයි කියලා මුන් හැදුවෙ ප්‍රහාරය මහින්ද හෝ ගෝටගේ එකක් කියලා ජනතාවට පෙන්නලා සිරාටත් කෙලවලා 2020 චන්දෙ target කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් දඩයම් කරන්නයි ප්‍රහාර එල්ල කරපු දවසෙ මංගලයා කියපු කතාවෙන්ම ඒක ඔප්පු වෙනවා ඒත් වැඩේ වැරදිල අනුන්ට කැපූ වලේ තමන්ම වැටුනා.

    • IS-IS ?? says:

      බලාගෙන ගියාම සංහිඳියාව මුවාවෙන් මුස්ලිම් අය පුදුම උපරිම උප්පර වැට්ටියක් රටටම කරලනෙ බං පිළිකාවක් වගේ මුලු රටේම බලය රහසින්ම පතුරුවාගෙන…!!
      තව ටික දවසක් ගියානම් රටම අල්ල ගෙන “හම්බ” දූපතක් කරනවා..!!
      අහන හැම තැනම “ඉස්-ඉස්” ISIS කියල කීවාට පිටිපස්සේ ඉන්නේ කෙටිකලකින් සල්ලිකාරයො වුනු මුස්ලිම් අයනේ!!

  2. Critic says:

    He is released following day.Our war heroes are still in the jail. Now the nature curse those who jailed our heroes.

    • සිංහල බන්ඩා says:

      හමුදවෙන් අත්අඩංගුවට ගන්නවා. පැය 24න් පොලීසියට බාර දෙකනවා. කූජිතගෙ පොලීසිය කට උත්තරයක් ගෙන ත්‍රස්ත සැක කරැ නිදහස් කරනවා. දැනට වෙන්නෙ ඕක නේද අගමැටි?

      • cobra says:

        රටට හෙනගැහැව්වත් UNP එකට අවශ්‍ය හම්බයන්ගේ ජන්ද ටික රැක ගැනීමයි ..
        තාමත් අන්තවාදීමුස්ලම් ඇමතිලා ,ත්‍රස්තවාදී මුස්ලිම් ජිහාඩ් සංවිධාන නිදැල්ලේ

  3. Sinnapora says:

    eya kiyai taraha karaek genarh dala kiyala. EEta pasuwa nidahas

  4. RW says:

    I will also carry a pistol and a kris knife for my self defense when I go out

  5. සංහිදියා කුමාරි says:

    එයා අපේ මිනිහෙක්. කදු ගෙනාවා අපේ ආරක්ෂාවට. ප්‍රහ්නකරා නිදහස් කරන්න. එයත් අහිංසකයි.

  6. TILAK says:

    MP HESHAN HE DOES NOT KNOW ABOUT THIS

Main News