එජාප මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත පොහොට්ටුවට සහාය දෙන්න එක්වෙයි…

November 5, 2019 at 11:20 am | lanka C news
එජාප මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත පොහොට්ටුවට සහාය දෙන්න එක්වෙයි…

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්වී තිබේ.

ඔහු ඊයේ දිනයේ නාත්තන්ඩියේ පැවති ජනහමුවකට එක්වෙමින් සිය සහයෝගය පළ කරන බව සඳහන් කළේය.

382 views

10 Comments to “එජාප මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත පොහොට්ටුවට සහාය දෙන්න එක්වෙයි…”

  1. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමාට ජයවේවා.

  2. sanath says:

    huta methuma giya kiyanne unp eka iwarai..

  3. Gamini says:

    කරූ ජයසූරියත් එක්ක රාජිත සෙට් එක මහින්ද ලගට එව්වා වගේ ගෝඨාභය ළගට එවන 18 දෙනාගෙ කල්ලියෙ 2වැනියා මෙයාය. පළවෙනියා වසන්ත සේනානායකයි.

  4. siri says:

    palmuwa rata obata ratata adaraya karana janatha prasansa labenawa.

  5. kawinda says:

    bola Sajithaya dena porondu hetiyata aanduwak ithuru weida kiyala hithenawa ban. hema pirimiyekuma diwa re sewayata yawala gedara gehenunta athe mahana mechine dennath porondu weida manda. wediwana janagahanayata pilithurak kiyala kiyai..

  6. වසන්ත says:

    මෙයා පැත්ත මාරු කෙරුවෙ අවුරුද්දකට කලින්. 2018 ඔක්තෝබර් මාසයේ. ඉතිං අලු අලුතෙන් සහයෝගයක් පලකරන්න දෙයක් නෑ. LankaCnews බොරු ප්‍රවෘත්ති දාන්න එපා.

  7. MD says:

    RANILGE,SAJITHGE,NGO SALLI WALATA KADARA NOVI PALAMUWA RATA GANA HITAPU EKATA APAGE GAURAWAYA OBATA PUDA KARAMU.

  8. Aji says:

    this guy crossed over in Black October 2018

  9. sathya says:

    This man joined in 2018. This is not a new NEWS……………