එජාප මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ ජනහමුවකදී තමන්ගේම පාක්‍ෂිකයෙකුට තඩිබායි.. රෝහල්ගත කෙරේ..

February 5, 2018 at 3:50 pm | lanka C news
එජාප මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ ජනහමුවකදී තමන්ගේම පාක්‍ෂිකයෙකුට තඩිබායි.. රෝහල්ගත කෙරේ..

එක්සත් ජාතික පක්‍ෂ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා විසින් පහර දුන්නේ යයි කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළු කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එක්සත් ජාතික පාක්‍ෂිකයෙකුම වන අතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ‘දැන් අවුරුදු දෙකහමාරක් ගියා. මොනවද කලේ’ යයි ඇසීම නිසා කෝපයට පත් මන්ත‍්‍රීවරයා ඔහුට පහර දී ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගම්පොල පොලීසියටද පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ පවසන්නේ අධික බීමතින් සිටි පුද්ගලයා තමනට ජනහමුවට බාධා කල බවත් ඔහුට පිටව යන්නට කියුවා මිස පහර දීමක් සිදු නොකල බවත්ය.

22 views

6 Comments to “එජාප මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ ජනහමුවකදී තමන්ගේම පාක්‍ෂිකයෙකුට තඩිබායි.. රෝහල්ගත කෙරේ..”

  1. siraa says:

    Film එකක පාතාලේ උන් වගේනෙ, මුන් වගේ උන්ටද මිනිස්සු දීල තියෙන්නේ.

  2. බබා උක්කුන් says:

    පරදිනවා කියල දැනෙන කොට මුන්ට යක්ෂයා ආරුඩ වෙනවා මේකත් අර බදුල්ලේ මහා එකාගේ ජාතියේ දෙක පාස් එකෙක්ද දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    කෝ මේකාගේ ස්කෝලේ ප්‍රින්සිපල්

  3. MALWATTE TIBBOTTA says:

    Well done MP, This is the way you all have to respond…..
    People must know, should not know they should not asked any question for UNP , MPs.

    SLFP GOOD, JVP BETTER, TNA & LTTE BEST but UNP is GRETEST

    first time -I will seek salvation from UNP
    Second time – I will seek salvation from UNP
    Third time – I will seek salvation frm UNP

    FLOWER GARDEN WASAL TIBBOTTA

  4. kamalasirikuruwita says:

    ආ ! මෙයා නම් හරි චන්ඩිය තමයි , අපි දැක්කනේ පාර්ලිමේන්තුවේදීත් පෙන්නපු වැදගත් හැසිරීම. මීහරක් එකතුවෙලා මේ වගේ අයත් යවනවනේ පාර්ලිමේන්තුවට. අනේද කියන්නේ.

  5. Niru says:

    He got free drinks thanks to bond scam

  6. Boo says:

    හරක් වගේ ගුටි කන්නේ නැතුව වට කරලා තාලෙට නෙලන්න තිබුනේ මේ වගේ අවලම්මුන්ට.

Main News