එජාප මන්ත‍්‍රී කණ්ඩායම් හමුව ගිනි ඇවිලේ.. දෙපිල බෙදී බැණ ගනිති.. (ගුටි බැටත් හුවමාරුවක්..?)

January 9, 2020 at 10:32 pm | lanka C news
එජාප මන්ත‍්‍රී කණ්ඩායම් හමුව ගිනි ඇවිලේ.. දෙපිල බෙදී බැණ ගනිති.. (ගුටි බැටත් හුවමාරුවක්..?)

අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් ‌දෙපැත්තට ‌බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ‌ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ‌ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දිය යුතු බවටත්, තවත් කණ්ඩායමක් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවටත් තර්ක විතර්ක ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යායුතු බවට මතය දරන පිරිස වැඩිවෙත්ම සජිත් පිල ‌නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි කලබලයට පත්ව ආවේගශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් හරීන් ප්‍රනාන්දු, අජිත් පී. ‌පෙරේරා සහ සුජීව ‌සේනසිංහ යන මන්ත්‍රීවරුන් පරුෂ වචන කියමින් ආවේගශීලීව හැසිරීමට පටන් ‌ගෙන ඇති අතර නවීන් දිසානායක මහතා හා ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවීමට ගිය බවක්ද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ‌මෙම තත්ත්වය මැද වික්‍රමසිංහ මහතා දැනුුුුම් දී ඇත්තේ තමන් ‌හෙට දිනයේදී විදෙස්ගත වන බවත්, ලබන බ්‍රහස්පතින්දා යළිි දිවයිනට පැමිණෙන බවත්, එසේ පැමිණීමෙන් පසුව බ්‍රහස්පතින්දා දිනයේදීම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ජන්දයක් විමසීමට පියවර ගන්නා බවත්ය.

– mawratanews

120 views

12 Comments to “එජාප මන්ත‍්‍රී කණ්ඩායම් හමුව ගිනි ඇවිලේ.. දෙපිල බෙදී බැණ ගනිති.. (ගුටි බැටත් හුවමාරුවක්..?)”

  1. nuwan says:

    සජිත් පිලේ ඉන්නේ කවුද කියල බැලුවාම නියම ඇත්ත තෝරා ගන්න පුළුවන් .
    කිසිම උගත්කමක් නැති කට වාචාල කිසිම වැඩකිරීමේ ශක්තියක් නැති දෙවැනි පන්තියේ කට්ටියක් තමයි සජිත් වටේ ඉන්නේ .ඔය කණ්ඩායමේ බහුතරයකට හරියට සිංහලවත් ලියන්න බෑ ඉංගිරිසි ගැන කවර කතාද උදාහරණයකට කියන්නම් නමක් දෙකක් බලන්න හරින් ,නැත්නම් අජිත් පි පෙරේරා ,සුජීව සේනසිංහ ඔය කට්ටිය හැමෝම එකවාගේ කට්ටිය ..මේගොල්ල දන්නවා පක්ෂයේ උගත් දැනුවත් බුද්දිමත් අය නිසා මේගොල්ලන්ට ලොකු තනතරු ලබාගන්න බැරි බව එනිසා තමයි මොවුන් සජිත්ව අල්ලාගෙන බලයට එන්න හදන්නේ .රන්ජන් ,හිරුනිකා කතාවුනේ බොරුවට නෙවෙයි ඒගොල්ල කිවේ ඇත්ත .
    රන්ජන් කීපාරක් සජිත් ගේ ඇත්ත තත්වය කිව්වා ද ?අන්තිම එකේ කිව්වා නේද ට්‍රේෂරි එකෙන් සල්ලි අරන් බෙදන එක ගැන සජිත් .අන්න ඒවගේ මෙලෝ රහක් නැති චරිතයක් .
    අපි රනිල්ට බාන්නට රනිල් තමයි එජාපයේ ශක්තිය

    • Rata Wenuwen says:

      අපි රනිලට- රනියා අපිට
      නැත රදවට – පන්නා හනිකට,.
      තුට්ටු දෙකේ වචන කියන සජියා පුතානෝ,
      හඬපටි එලියට එයි ගොන්ජා හුකානෝ,
      හිරුනිකාද ගොන්ජා වෙත රෙද්ද උස්සානෝ,
      ගොන්ජා ඒකබලා ආතල් එක අතින් ලබානෝ.

    • රනිල් තමයි ශක්තිය👀👀 says:

      කොරියන් ලීඩර් හෙයා කට් එක දාලා
      සජිතයා මොඩ්වෙලා පක්‍ෂෙ හිත දාලා
      අට පාස් මැට්ටෝ වටේට පුම්බලා දාලා
      පුලුවනිද ගන්නට චන්ඳ රටම අන් දාලා

    • Modapala says:

      ඔබ හරි. මේක හරින් කියලම තිබුණා.සජිත් දිනන පරදින එක නෙවෙයි අවශ්‍ය රනිල්ගෙන් ගලව ගන්න එක කියල. ඊට පස්සෙ හරින් පක්ෂයේ නියෝජ්‍ය නායක කම ඉල්ලල තියනවා සජිත්ගෙන්.මෝඩ සජිත් වටේ කැරකෙන්නෙ කොහොමහරි පක්ෂය අල්ලගන්න මාන බලන අවස්ථාවාදීන්.රනිල් එක්ක ඒව බෑ.

    • මාතර සුනිල් says:

      ඔය නම් කියවුන තුන්  දෙනාගෙන් දෙන්නෙක්ම ෆුට්නෝට් කාරයෝ.
      උන් තමයි මහබැංකු මහා බැඳුම්කර හොරකම හංගන්ඩ කටයුතු කලේ.

    • Saman says:

      ලැජ්ජ නැද්ද නවීන් අනුන්ගෙ නමින් කොමෙන්ට් දාන්ඩ. ඔබටයි අංශුවටයි හරීන් අම්බානට නෙලුව කියා ආරංචි.

  2. සමන් says:

    ගහපිය, මරපිය, ඔලුවට කොටපිය!

  3. gUNP kaaraya says:

    Is Lokka going to Thirupathi?

  4. දේවක says:

    මණ්ඩලේ කචල් වගේ නේද?

  5. sw says:

    ඕකුන් ටික සිරිකොතට දාල වහන්න ඕනේ ඉතුරුවෙන එවුන්ට නෙලන්න ජනතාව බාරගනීවී .

  6. don katugampala says:

    premasasala thama u.n.p eka edath adath dekata bedanne, thatha kalade putha nokoloth u nottoge putha kiyala thiyenne nikanda? “PURAVESI PERAMUNA” hadagena thatha u.n.p eka kadanna heduva, den putha mona vesi peramuna hadagenada u.n.p eka kadanna hadanne.

  7. රට ගිහිල්ලා රනිල් ර‍ට ම නතර වුනොත්? අර්ජුන් වගේ? මෙයාව භාර ගන්න, රැක ගන්න යාළුවො ගොඩක් රට රට ඉන්නවා.

Main News