එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා අත්අඩංගුවේ..

February 11, 2019 at 6:47 pm | lanka C news
එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා අත්අඩංගුවේ..

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 18 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් නිලධාරියෙකුට පහර දුන්නේ යයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

බණ්ඩාරවෙල පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බවයි.

9,650 Viewers

6 Comments to “එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා අත්අඩංගුවේ..”

  1. ExUNPer says:

    May be both of them look alike !
    This is somewhat funny 😀😀😀😀😀😀
    Anyway, we do not know the real incident.

  2. desta says:

    ane paw kulita kehala remand gahapu emathiya eliye yaha yanawa palanaya pake palanaya para unp ara lapa balla sadda neha

  3. david milibanda says:

    Obstruction to a public official in the performance of his duty is a serious offence.
    It is a non-bailable offence.

    However, there is a miscarriage of justice in that Bandarawela Police has reported to court Member of Parliament Chaminda Wijesir had assaulted a policeman.

    “Shown the younger sister” and given the elder sister…….
    Magistrate must make an order to arrest the MP forthwith and it is a non bailable offence.

  4. Dp says:

    හොර ඇමතිවරුන්ගේ මැර වැඩවලට බිලිදෙන්නේ සේවකයෙක්ව .
    පාච රණවකත් ඕකමයි කලේ . අපේ නීතිය පොඩි මිනිසුන්ට විතරයි

    • Mangala says:

      ඇමති මැර වැඩ කරනකොට රියදුරු ට නඩු දාන අපේ නීතිය …අර උදුල් ඩුබායි ගියේ එහෙ පොලිසියටත් මේ නීතිය කියල දෙන්න වෙන්න ඇති .

  5. එක්නැලිගොඩ says:

    මේකත් අර ආලාපාලු රනවකයා රාජගිරියේදී තරුනයෙකු වාහන අනතුරකට ලක්කර පලාගොස් පසුව මිනිහගෙ රියදුරාට වරද පිලිගන්ඩ කියල ඇඟ බේරා ගත්ත කේස් එක වගේම එකක්!

Main News