එජාප මන්ත‍්‍රී ජයම්පති ඉල්ලා අස්වේ.. පවුල පිටින් ස්විට්සරලන්තයට පදිංචියට යයි..

January 22, 2020 at 1:20 pm | lanka C news
එජාප මන්ත‍්‍රී ජයම්පති ඉල්ලා අස්වේ.. පවුල පිටින් ස්විට්සරලන්තයට පදිංචියට යයි..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා නවක මන්ත්‍රීවරයකු පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත පැවරෙයි.

තම පවුලේ සාමාජිකයන්ද සමග වික්‍රමරත්න මහතා ස්විට්සර්ලන්තයේ පදිංචියට ‌ගොස් ඇතැයිද වාර්තා වෙයි.

222 views

48 Comments to “එජාප මන්ත‍්‍රී ජයම්පති ඉල්ලා අස්වේ.. පවුල පිටින් ස්විට්සරලන්තයට පදිංචියට යයි..”

  1. mali says:

    මෙයා කරපු දේවලට මෙයා අපායට යාවි වැඩිකල් නොගොස්
    සුර පුරයට යන්න දැගලුවට

  2. Raja says:

    ඉතාමත් අගනා තීන්දුවක් අරන් තියෙන්නේ. දැන් නම් මේ රටේ ජීවත් වෙනවට වඩා වෙන රටකට ගිහිල්ලා හිඟාකන එකත් සැපයි. මහ ලොකුවට පම්පෝරි ගහලා ආපු මේ ආන්ඩුවට තවම බැරී උනා අඩුම ගානේ එදිනෙදා කැමට ගන්න සහල්, එළවලු, අල වගේ ආහාර මිලවත් පාලනය කර ගන්න​. අපිට අහන්න තියෙන්නේ දැන් සැපදදදද​?

    • Boo says:

      ඔය මේ දිනවල ගනන් ගිහින් තියෙන සියලුම එලවලු සහ සහල් වගා කරන්න බීජ හිටවලා තියෙන්නෙ නොවැම්බර් 17 න් පස්සෙ. විදුලි වේගයෙන් වැවිලා ⁣ඒ වේගෙන්ම අස්වැන්න ඇවිත් වෙලඳ පොලටත් ආපු නිසයි මිල ඉහල ගිහින් තියෙන්නෙ.

      නැතුව ගවපාලනයෙන් කෘෂි කර්මාන්තයට කෙලපු නිසා එහෙම නෙමෙයි.

  3. Xman says:

    How he go there, as a refugee?

  4. Ananda says:

    19 සංශෝධනේ හදල රට වනසලා දැන් පනිනවා.

Main News