එජාප මන්ත්‍රී දොස්තරට පහර දේ..
November 25, 2018 at 8:40 am | lanka C news
ඇඹිලිපිටිය රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයකුට එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකු විසින් පහර දී තිබේ.
ඇඹිලිපියට දිසා මහ රෝහලේ වෛද්‍ය ගයේෂාන්ට මෙසේ පහර දී ඇත්තේ එජාප ඇඹිලිපිටිය ප්‍රාදේශීය සබා මන්ත්‍රී මාතර ආරච්චි විසින් යයි පොලීසියට පැමිණිලි කර ඇත.
පනාමුර ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු කර තිබේ.
උගත් බුද්ධිමත් දොස්තරට උගත් බුද්ධිමත් මන්ත්‍රී පහරදීම.
MUN GE NAYAKA YANTA
WAGE
PODI WUN TATH
DOCTORS LA
PEENA BAHANE ???😎😎😎😎
Dostharalage pakshe thama UNP okunta hodavade
Pissu da ???
අපරාදේ අහිංසක දොස්තර මහත්තයා ,හැබැයි ඉතින් ඒ කාලේ අලියෙක් අදෝවාතයක් ඇරියත් මාද්‍ය සාකච්චා තියලා තප්පුලපු ,දැං සියළු ප්‍රශ්ණ විසදුනාසේ මුණිවත රකින මහින්දවාදී GMOA දොස්තරලව පොලිම් කරලා කනහරහා දෙකක් ගැහුවනං දුක නෑ. දැං සයිටම් ප්‍රශ්නේ විසදිලාද ?සිංගප්පුරූ ගිවිසුම අත් හිටවලද ? GMOA හෙළුව වහගන්න රෙදි කන්ටේනර් ගනං ගේන්න වේවී චිනෙං.