එජාප මන්ත්රී පිරිසක් කඩා පනී.. රූපවාහිනිය නොසන්සුන්… STF යොදවයි..
December 4, 2018 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් කොළඹ 07 ජාතික රූපවාහිනී පරිශ්රයට ඇතුළු වීමත් සමග එහි නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ.
මේ වන විට එම ස්ථානවට පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව යොදා ඇත.
මුජිබර් රහුමන්, ජේ.සී. අලවතුවල යන මන්ත්රීවරැුන් කියා සිටියේ පක්ෂග්රාහී නොවී කටයුතු කරන්නැයි ආයතන පාලකයන්ට දැන්වීම සදහා කටයුතු කල බවයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී සභාපතිවරයා සංස්ථාව තුල සිට නැත.
Mujibur dan madaviyek nathinam jihad karayek da ?
‘අපි යූඑන්පී’ අම්බරැවන්ට ආණ්ඩු බලය නැතුව බැඳුන්කරේ නඩු වලට බය වෙලා මොලේ කොලොප්පන් වෙලා.
මු. රහුමාන් සමනාල්
MUJIBAR RAHAMAN, KALA HORA BADURDEEN,SUMANTHIRAN MUNTA MADU WALIGEN GAHNDA ONA
Dear Sri Lankaen
Pls Your Ice open. This Mujibar’s intend is very clear . He is not work for the Sri lankaen Mother land???
He is just a Looser and user
Kakka Gahala Elawanna………………….
ඌරු තෙල් ගහමු