එජාප මන්ත්රී පිරිසක් මේජර් අජිත් ප්රසන්නට ඔළු කටු කුඩුවෙන්න ගහයි.. [Video]
November 1, 2018 at 6:45 pm | lanka C news![එජාප මන්ත්රී පිරිසක් මේජර් අජිත් ප්රසන්නට ඔළු කටු කුඩුවෙන්න ගහයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/5654646.jpg)
එක්සත් ජාතික පක්ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්රාමික මේජර් අජිත් ප්රසන්න මහතා සදහන් කරයි.
තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි.
එජාප මන්ත්රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත්රීවරුන්ද එම පිරිස අතර වූයේ යයිද ඔහු කියයි.
මෙම බහර දීම නිසා තම හිසටත් තවත් කිහිප තැනකටත් තුවාල වූ බවද ඔහු කියා සිටී.
අරලිය ගහ මන්දිරය අද වන විට මැරකල්ලි විසින් පාලනය කරන තැනක් වී ඇතැයිද පවසන ඔහු මේ සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කල බවද කියයි.
අරලිය ගහ මන්දිරය අසලදී පාලිත තෙවරප්පෙරැමගෙන් අජිත් ප්රසන්නට මැර ප්රහාරයක්
Gepostet von විහාරමහා දේවි පරපුර viharamahadavi parapura am Donnerstag, 1. November 2018
No problem nothing inside to get damage