එජාප මන්ත්‍රී පිරිසක් මේජර් අජිත් ප්‍රසන්නට ඔළු කටු කුඩුවෙන්න ගහයි.. [Video]
November 1, 2018 at 6:45 pm | lanka C news![එජාප මන්ත්‍රී පිරිසක් මේජර් අජිත් ප්‍රසන්නට ඔළු කටු කුඩුවෙන්න ගහයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/5654646.jpg)
එක්සත් ජාතික පක්ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.
තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි.
එජාප මන්ත්‍රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන්ද එම පිරිස අතර වූයේ යයිද ඔහු කියයි.
මෙම බහර දීම නිසා තම හිසටත් තවත් කිහිප තැනකටත් තුවාල වූ බවද ඔහු කියා සිටී.
අරලිය ගහ මන්දිරය අද වන විට මැරකල්ලි විසින් පාලනය කරන තැනක් වී ඇතැයිද පවසන ඔහු මේ සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කල බවද කියයි.
අරලිය ගහ මන්දිරය අසලදී පාලිත තෙවරප්පෙරැමගෙන් අජිත් ප්‍රසන්නට මැර ප්‍රහාරයක්
Gepostet von විහාරමහා දේවි පරපුර viharamahadavi parapura am Donnerstag, 1. November 2018
අපි බොහොම සාමකාමීව අදහස් මගින් සටන් කල අය. ඉතින් මේ වගේ වැඩ කරල අපේ නයි පෙනේ පුප්පන්න දෙන්න එපා. අපි එකතු වෙලා හිතන්නම් යලි. මොකාටවත් බය නෑ.
මූ ඔනැ එකටයි එපා එකටයි හොටදාන පණ්ඩිතයෙක්.
මූ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි.
අරලියගහ මන්දිරේ ලඟ පාරෙ ගියාලු.
එයා ගියෙ වෙන ගමනක්ලු.
මහින්ද මහත්තයට පාර්ලිමේන්තුවෙ අගමැති පුටුව වෙන් කරලලු.
මුගේ කතාවෙන් තේරෙනව ගියෙ මොකටද කියල.
මහින්ද මහත්තයා මෙිවගේ හාල්පාරැවො ලංකර ගත්තොත් විනාශයි.
මූට මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීමෙි මානසික රෝගයක් තියෙනවා.
රටෙි කොහේ හරි ආන්දෝලානාත්මක සිදුවීමක් උනාම මූ ඒ පස්සෙ දුවනවා.
රණවිරැවො ඔහොම ගුටිකන්නෙ නැහැ.
මූ ඉල්ලං කාල තියෙන්නෙ.
දැන්වත් අනවශ්‍ය දේවල්වලට අත නොදා ඉන්න පුරැදු උනොත් හොඳයි.
ඔහොම ගහල මදි.
Is this UNP’s democracy?
Ajith Prassanna like Ranil has his right to express his views and walk on the highway!
රංචුවක් එකතුවෙලා තනි මිනිහෙකුට ගහන්නේ ඇට ගෙවුන හෝ ඇට නැති පිරිමි විතරයි. උන් ඉන්නේ මොන පක්ෂේද කියල කවුරුත් දන්නවා.
No end to UNP thuggery. They even forgot that he is a disable war hero!
මූ කොහොමත් ගුටි කෑ යුතු එකෙක්.
කාලයක් කාන්තාවක් වන ගීතා කුමාරසිංහට ගණිකාවක් කියා අපහාස කළා.
හැම මගුලකටම කටදාන්න යනවා.
මොන මගුලකටද මූ අරලියගහ මන්දීරේ පැත්තෙ රිංගුවෙි?
He should be beaten some more.
Well said
Mu rana wiruweklu allala damu hire.
පාහර බල්ලා, තොට අමතක වුනාද, තෝයි තොගෙ පවුලෙ එවුනුයි අද ජීවත්වෙලා ඉන්නෙ රණ විරුවො හින්ද කියල?
තෙවරප්පෙරුමයා අල්ලා කර ඇඹිය යුතුයි!
This is very good and I am very very pleased of what has happened to this idiot. Well done Palitha Well Done…….
EWASANNA SAHODARAYA
MEWATA OWUNATA
WEPAKA LABEEWI.
ගුටි කන රණවිරුවෙක්!
Muta gahanna nethi eka kauda
Every citizen or a war hero has his own right to follow any political leader or party ,which he feels
safeguard the National interests of the Country. The patriotic people abhor in disgust this type of thuggery on a war hero,without whom those people would left this world long time ago.Not respecting the war heroes seem to be one of the main reasons ,the people hated this government(as shown in the recent collections)and hastened the downfall of the U.N.P. government .