එජාප මන්ත්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..
March 27, 2017 at 10:00 am | lanka C news
ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චා කර ඇත.
මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
ඉතා කෙටි කලක් ඇතුලත මේ ආණ්ඩුව බිද වැටෙන බවද ඔහු කියා සිටියේය.
බලයෙන් පහවී තැන තැන වසනා
පැසුණු තුරුණු යාමේ
රජෙකුට ඇත්තේ රජකම පමණයි
එය නැති වී ඇත්තේ //
බලය බිඳී ගොස් අසරණ වී ඇති
පාවෙන මේ දිවියේ //
බලය ලබාදී රජ කරවනු මැන
එය ෆින් සිදු වනු ඇත්තේ //
රජෙකුට ඇත්තේ රජකම පමණයි
එය නැති වී ඇත්තේ //
රට වට ඇවිදින් චන්දය ඉල්ලා
ඇවිදින මේ දිවියේ //
පෙරුම් පුරනවද යලි රජ වන්නට
එය නොම වනු ඇත්තේ //
රජෙකුට ඇත්තේ රජකම පමණයි
එය නැති වී ඇත්තේ //
balla raja una rataka..bala mara turu mona peralida ban ….
රාජපතිට හරියට කවියක් ගොතා ගන්න බැහැ. කියන්න ඕන දේ ඔය බැරි අණ්දඩර දෙමලෙන් නොකියා නිකං ලිව්වනං තේරැම් ගන්න තිබුණ.