එජාප මන්ත‍්‍රී ශාන්ත අබේසේකගේ පුත‍්‍රයා පහර දීමෙන් ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරියා රෝහලේ..

June 30, 2019 at 8:40 am | lanka C news
එජාප මන්ත‍්‍රී ශාන්ත අබේසේකගේ පුත‍්‍රයා පහර දීමෙන් ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරියා රෝහලේ..

එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් තුවාල ලත් පොලිස් ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල්වරයකු ව රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

පහර දීම සිදුකල මන්ත‍්‍රී පුත‍්‍රයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කරමින් ඇත.

51 views
Main News