එජාප මන්ත‍්‍රී හා සහෝදරයා කඩු-පිහි සමගින් අත්අඩංගුවට..

April 30, 2019 at 8:44 am | lanka C news
එජාප මන්ත‍්‍රී හා සහෝදරයා කඩු-පිහි සමගින් අත්අඩංගුවට..

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන කෝට්ටේ මහ නගර සභා මන්ත‍්‍රී එච්.එම්. අලී උසුමාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ සහෝදරයා වන රාජා මොහිදින් සුල්තාන් නමැත්තාද කඩු 03ක් හා මන්නා පිහියක් සමඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

119 views

3 Comments to “එජාප මන්ත‍්‍රී හා සහෝදරයා කඩු-පිහි සමගින් අත්අඩංගුවට..”

  1. ඌ ඇම් පී දෙන දාස says:

    යොබට ෂතුටුයිද ඩැන්?

  2. johnscena says:

    It is said he was trained by isreali mosad and CIA. He had been in isreal prison before that

  3. Ravi says:

    These are the members of yahapalanaya of Maithri,Ranil,Chandrika,Mangala,Rajitha,Patalie,Duminda..We sinhalese are lucky to have visionary leaders such as these.Apita Budu Saranai

Main News