එජාප මහා යුද්දය ඇරඹෙයි.. සජිත් අපේක්‍ෂක කල උන්ට රනිල් පිල කුණු බැනුම් බනිති.. මංගලට අසාධ්‍යයි..

November 19, 2019 at 3:00 pm | lanka C news
එජාප මහා යුද්දය ඇරඹෙයි.. සජිත් අපේක්‍ෂක කල උන්ට රනිල් පිල කුණු බැනුම් බනිති.. මංගලට අසාධ්‍යයි..

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් කළ එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට එරෙහිව දැඩි විරෝධතා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මේ අතුරින් වැඩිම විරෝධය එල්ල වෙමින් ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මංගල සමරවීර මහතාගේ බෞද්ධ විරෝධී ප්‍රකාශ හේතුවෙන් දකුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම දැඩි ලෙස ගිලිහී ඒ හේතුවෙන් මෙම පරාජය උරුම වූවක් වූ බොහෝ දෙනා සඳහන් කර සිටිති.

රනිල් විකමසිංහ මහතා භාර ගත් පරිදි උතුරු සහ නැගෙනහිර පළාත් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කරවා දුන් දුන් බවත් ගම් මට්ටම් තම්මැට්ටම් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාට කියූ පරිදි නැති බවත් සජිත් පිලට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇත.

සජිත්ට ගම් මට්ටම හෝ නගර මට්ටම වත් ඡන්ද පදනමක් නැති බව මෙම මැතිවරණයෙන් තහවුරු වූ බව ද ඔවුන් චෝදනා කර තිබේ.

116,476 Viewers

10 Comments to “එජාප මහා යුද්දය ඇරඹෙයි.. සජිත් අපේක්‍ෂක කල උන්ට රනිල් පිල කුණු බැනුම් බනිති.. මංගලට අසාධ්‍යයි..”

  1. sirimal says:

    චන්දෙ අස්සේ අමතක වුනානේ . රනිල් එජාපයේ නායකය වී 25 වන සංවත්සරය මේ මාසයේ සැමරීමට ඇත

  2. LION VOICE says:

    Niyamai……..jara UNP [ltte eelam party] should be closed down and BURIED forever…this jara goo unp eelam party should NEVER EVER come to power again in Sri Lanka.

  3. sura says:

    මුළු රටට ම එපාවෙලා, අරහන්වෙලා, අප්‍රියවෙලා තිබුණ යමපාලන ආණ්ඩුව, ජනාධිපති අපේක්ෂක ලෙස මොන ජගතෙක් දැම්මත් කුජීත වෙලා යන එක අනිවාර්යයයි.

  4. sw says:

    ගොන් මට්ටමෙන් සජිත්ට ප්‍රතිපල තිබුණා .

  5. chandapala says:

    විසකුරු සතා චම්පකයයි බොලන්නේ
    රාජිත වසලයා ගඳ වැඩ කරන්නේ
    මොංගල කටින් මුළුරට ගිනි තියන්නේ
    මේ නරුමයන් යුඑන්පිය නසන්නේ

  6. ceylonconnectt says:

    Thanks Mangala!

    You did the task as usual. For another decade no problems from UNP.

  7. malraj says:

    true….

  8. kiribatha says:

    sinhalaya ganai nitharama kiyanne
    demaliyek thamai Basila badinne
    buddagama rakinnai mama upanne
    kiyana Mara kathalikayeki badinne

  9. Nuwan Udawatta says:

    රනිල් විකමසිංහ මහතා භාර ගත් පරිදි උතුරු සහ නැගෙනහිර පළාත් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කරවා දුන් දුන් බවත් , Harine oya thiyenne , monwa deelda danne ne wade koragatte neh ?

Main News