එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ..

December 13, 2020 at 6:48 pm | lanka C news
එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ..

දැනට පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම යෝජනා වී ඇත.

අකිල විරාජ් කාරියවසම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ පසු දැනට එම ධුරය වැඩ වෙලා බලන ලේකම්වරයෙක් යටතේ ක්‍රියාත්මක වෙයි.

මහලේකම් තනතුරට පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර දැනට ඔහුගෙන් නම යෝජනා වී ඇතැයි ද දැනගන්නට ඇත.

10,899 views

9 Comments to “එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    එහෙම නම් ඩී.එස්ගේ. පක්‍ෂයම..
    වොඩ්කා … වතුර වෙයි නේද..?

    • Janaka says:

      අනේ අපෝයි කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන සැබෑ වන කාලේ .කොහොම තිබුනු කීර්තිමත් පක්ශයක්ද . මේ වගේ තක්කඩි දේශපාලුවෙක් මහලේඛම් තණතුරට පත්වෙනවා කියන්නේ එජාපය මිණී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුව කියන එක .

      • RED BULL says:

        නෑ බං මූ හැදෙයි.පුත්තලම් බූරුවො නහ විදල ඕන ගානට පුරුදු කලාම ඕන බරක් අදිනව​.වතුර බෝතලේකට වොඩ්ක ටිකක් දාල දුන්නම හරි.

  2. Karunadasa says:

    නියමයි ජයවෙිවා කොටලුවන්ගේ පක්ෂේ ලේකමි පුත්තලමි බුරැවෙක්. හරිම විද්යානුකුලයි

    • 🤣🤣🤣😄😄😄 says:

      රංගගේ මුලු පවුලම ගොඩ…
      හොරෙන් වැලිගොඩදාන මුගේ පුතාගේ කැණහිල්ලෝ..
      වොඩ්කා ප්‍රසංග පාටි දාන්න ඇති..!! 🤣🤣😨

  3. WARUNA says:

    ME PUTTHALA BUURUWO GUNP IWARA KARALA PONILUTH GEDARA YAWALA
    RATATA LOKU SEWAYAK KALAA.
    DAN KARANTA THIYENNE ME WODKAA PAPPA ,,SJB..MAHA LEKAM LESA
    PATH KARANTA.

  4. Janaka says:

    අනේ අපෝයි කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන සැබෑ වන කාලේ .කොහොම තිබුනු කීර්තිමත් පක්ශයක්ද . මේ වගේ තක්කඩි දේශපාලුවෙක් මහලේඛම් තණතුරට පත්වෙනවා කියන්නේ එජාපය මිණී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුව කියන එක .

  5. වොඩ්කා රංගා says:

    අපරාදෙ,ගෝනවල සුනිලුයි,සොත්ති උපාලියි මලේ. උන්න නම් මුන් තුන් දෙනා තරඟ වදියි.එක වල්ලෙ පොල්.

  6. පුත්තලම් බූරුවා says:

    හපෝ! අලි ඔළුවා. දන්න කෙහෙල්මලකුත් නැහැ. උද්දච්ච කම නම් තියෙනවා. හරියට පෙන්නන්නේ පොලිසියේ එස්.පී. කෙනෙක් වෙලා හිටිය වගේ. මොකක්දෝ හීනමානයක් තියෙනවා.

Main News