එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ..
December 13, 2020 at 6:48 pm | lanka C news
දැනට පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම යෝජනා වී ඇත.
අකිල විරාජ් කාරියවසම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ පසු දැනට එම ධුරය වැඩ වෙලා බලන ලේකම්වරයෙක් යටතේ ක්රියාත්මක වෙයි.
මහලේකම් තනතුරට පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර දැනට ඔහුගෙන් නම යෝජනා වී ඇතැයි ද දැනගන්නට ඇත.
එහෙම නම් ඩී.එස්ගේ. පක්ෂයම..
වොඩ්කා … වතුර වෙයි නේද..?
අනේ අපෝයි කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන සැබෑ වන කාලේ .කොහොම තිබුනු කීර්තිමත් පක්ශයක්ද . මේ වගේ තක්කඩි දේශපාලුවෙක් මහලේඛම් තණතුරට පත්වෙනවා කියන්නේ එජාපය මිණී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුව කියන එක .
නෑ බං මූ හැදෙයි.පුත්තලම් බූරුවො නහ විදල ඕන ගානට පුරුදු කලාම ඕන බරක් අදිනව.වතුර බෝතලේකට වොඩ්ක ටිකක් දාල දුන්නම හරි.
නියමයි ජයවෙිවා කොටලුවන්ගේ පක්ෂේ ලේකමි පුත්තලමි බුරැවෙක්. හරිම විද්යානුකුලයි
රංගගේ මුලු පවුලම ගොඩ…
හොරෙන් වැලිගොඩදාන මුගේ පුතාගේ කැණහිල්ලෝ..
වොඩ්කා ප්රසංග පාටි දාන්න ඇති..!! 🤣🤣😨
ME PUTTHALA BUURUWO GUNP IWARA KARALA PONILUTH GEDARA YAWALA
RATATA LOKU SEWAYAK KALAA.
DAN KARANTA THIYENNE ME WODKAA PAPPA ,,SJB..MAHA LEKAM LESA
PATH KARANTA.
අනේ අපෝයි කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන සැබෑ වන කාලේ .කොහොම තිබුනු කීර්තිමත් පක්ශයක්ද . මේ වගේ තක්කඩි දේශපාලුවෙක් මහලේඛම් තණතුරට පත්වෙනවා කියන්නේ එජාපය මිණී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුව කියන එක .
අපරාදෙ,ගෝනවල සුනිලුයි,සොත්ති උපාලියි මලේ. උන්න නම් මුන් තුන් දෙනා තරඟ වදියි.එක වල්ලෙ පොල්.
හපෝ! අලි ඔළුවා. දන්න කෙහෙල්මලකුත් නැහැ. උද්දච්ච කම නම් තියෙනවා. හරියට පෙන්නන්නේ පොලිසියේ එස්.පී. කෙනෙක් වෙලා හිටිය වගේ. මොකක්දෝ හීනමානයක් තියෙනවා.