එජාප මහ ලේකම් ධුරය මට එපා.. අකිල විරාජ් දන්වයි..

April 6, 2017 at 2:10 pm | lanka C news
එජාප මහ ලේකම් ධුරය මට එපා.. අකිල විරාජ් දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තනතුර දැන්ම තමනට උවමනා නැති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඊයේ එජාපයට දන්වා තිබේ.

මහ ලේකම් ධුරය සදහා ඔහුගේ නම යෝජනා වූ අවස්ථාවේ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.

එජාපයේ නව තනතුරු වෙනම මැයි මාසයෙන් පසුවට කල් දැමිමට ඊයේ දිනයේ තීරණය කර ඇත.
තනතුරු ලබාදීම ගැන ඊයේ දිනයේ අවසන් එකගතාවට පැමිණීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

38 views
Main News