එජාප මාතර අපේක්‍ෂක පොහොට්ටුවට එක්වෙයි..

August 1, 2020 at 6:48 pm | lanka C news
එජාප මාතර අපේක්‍ෂක පොහොට්ටුවට එක්වෙයි..

එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීමට එක් වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අචිර ඉලංගමගේ අද පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇත.

ඔහුද සමගින් මාතර දිස්ත්‍රික්කයේ එජාප ලයිස්තුවේ දී සිටින අපේක්ෂකයන් තුන්දෙනෙකු තරග කිරීම අතහැර දමා තිබේ.

1,474 views

5 Comments to “එජාප මාතර අපේක්‍ෂක පොහොට්ටුවට එක්වෙයි..”

  1. nuwan says:

    සුරියකාන්ත මල් වුනත් හැරෙන්නේ ඉර පැත්තට

    • ත්‍රීවීල් says:

      ඔක්කොම කුණු බේරැවල් බොක්කට ….

    • ක්‍රිමිනල් says:

      ඒක ඇත්ත. බෝම්බ ගහපු මුස්ලිම් අන්තවාදීන් ඔක්කොම සජිත් ස’ ලග. බැන්කු හොරු ඔක්කොම රනිල් ස’ ලග. දෙමල බෙදුම්වාදීන් / ඉබ්‍රහිම් නානා අනුර ස’ ලග. මාත් එනවා පොහොට්ටුවට.

  2. sunimal says:

    මේ අයට ඇමතිකම් දීමෙන් වලකින්න

Main News