එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

November 10, 2019 at 6:48 pm | lanka C news
එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග වේදිකාවට එක් විය.

රාජගිරිය ප්‍රදේශයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමකට ඔහු ගොඩවිය.

මෙම වේදිකාවට එකේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරැන් වන චම්පික රණවක, හර්ෂ ද සිල්වා හා එජාප මන්ත‍්‍රී මුජිබර් රහමන්ද එකිවිය.

75 views

28 Comments to “එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…”

  1. David Milli-banda says:

    Aiyooooo… Foot Note karayek ekka ne may katha baha karanne.
    CBK ne moota stage ekata naginna mukkuwa gahala thiyenne.

    • sahan says:

      WALGAMAYA GANA NAM KIYATA DEYAK NAHA,
      ME HARSA KIYANA KAMMAL AACHAARIYAA O/L ,PAASDA KIYALA HOYLKA BALANNA,
      KISIMA ,SAMAAJA, AARTHIKA DAKMAK NATHI .PAD SAJIYA PASSE YANA HARSA WAGE UN
      LABAAGENA THIYENNE HONDAMA MOODAYATA DENA AACHAARYA UPAADIYA,

    • Plato says:

      Harsha Silva is a fake and pseudo professional who makes an attempt to project himself as a clean and intelligent gentleman.

      His PhD is also of dubious origin in view of his dismal record at his primary education.

      He is not a high caliber academician at all.

  2. ඩපයා says:

    මොකා නැග්ගත් බොලා අනිවා පරාදයී. ඊට පස්සේ බොලා රොත්ත පිටින්ම මකබැවිලම පල.

  3. ඇත්ත යථාර්ය says:

    වල් ගමයා අන්තිමට නතර ‌වෙන තැනට ගියා, මුලසිට සිටියේ U.N.P. කාරයන් සමග. නැවත පාර්ලිමේන්තුවට ‌නොයන ගමනකි වල්ගමයා ‌ගොස් ඇත්තේ. ‌මොනවා කළත් ‌ගොාඨා පරදවන්න ‌නොහැකිය.

  4. Lakshman says:

    What a shame bastard.

    • Rata Wenuwen says:

      ඇනිබලාගෙ අම්ඹේකිස්සේ කරක් ගහාලා එහේනම ගූඇන්පියට රින්ඟුවා, වලගමයා නොදුටු මොක්පුර ,දැකපු යම ලොව

  5. " 🌷 රටම දිනවන🌷" says:

    මළගෙදරකට එන්නට අවසර ඕනි නැත
    දැන්වීම දැක කඳුලෙන් ගොඩ වැදෙනු ඇත
    ආවා කියල නැවත පනදෙන්න පුලුවන් නැත
    හංසය ඇන්ඳු අලියගෙ-අත සොහොන් කොත

  6. Brilliant says:

    එල කිරි… වෙල්ගම හරි…ඡාතීවාදීන්ට ලංකාවේ තැනක් නැත…

  7. jayasiri says:

    end of welgama,now going nowhere

  8. Dp says:

    කවදාවත් UNP එකත් එක්ක එකතු වෙන්නේ නෑ කියපු අපේ වෙල්ගමට මොකද වුනේ ?.සල්ලි කුට්ටිය ලොකු වෙනකොට මිනිස්සු තමුන්ගේ ගෑනුන්වත් විකුනනවා .

  9. kamal says:

    දියසෙන් කුමාරයා කියන්නෙ 2500ට මට වඩා ලග ෙගාටාබය මිසක් මම නෙවෙයි ඒ වුනාට මම රහත් වෙනවා මිට අජාසත්ත හා කිරිබත්ෙගාඩ හිමි

  10. desta says:

    gunamaku wa makabeviyan

Main News