එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

November 10, 2019 at 6:48 pm | lanka C news
එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග වේදිකාවට එක් විය.

රාජගිරිය ප්‍රදේශයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමකට ඔහු ගොඩවිය.

මෙම වේදිකාවට එකේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරැන් වන චම්පික රණවක, හර්ෂ ද සිල්වා හා එජාප මන්ත‍්‍රී මුජිබර් රහමන්ද එකිවිය.

38 views

28 Comments to “එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…”

  1. yvonne- chula says:

    end of the road

  2. yvonne- chula says:

    walgama ge chade puthnota

  3. සරා says:

    වෙල්ගමට ඉුතුරු ‌ෙවෙලා තියෙන එකම විකල්පය තමයි ආන්ඩුවට ‌ෙහේත්තුවීම.නැත්නම් ඔහුට ලබන පාර පාර්ලිමෙින්තු යන්න විදියක් නැති ‌ෙවෙනවා.

    • Rohana says:

      වෙල්ගමට ආයෙත් පාර්ලිමේන්තු ‍යන්න වෙන්නෙ නෑ. ඒක ස්තිරයි

  4. Stanley says:

    This bugger tried to contest separately. Then from SLFP. Now on the lap of UNP. PAW.

  5. chandapala says:

    වෙල්ගම දැන් ඉන්නේ අමුඩෙත් නැතිවයි.එයාගේ ඔක්කොම එලියෙ .එනපාර චන්දෙදි පැන්ෂන් ෂුවර්

  6. Sumith says:

    චන්දෙ කිට්ටුවෙන කොට වරෙන්කො දෑත් ශක්තිමත් කරන්න කියල, පොට වැරදුනාට පස්සේ වල් ගමයෝ.

  7. රෝහණ says:

    එයාල යූඑන්පී වේදිකාවට නැග්ගට, එයාව පැන්ෂන් යවන්නෙ අපි. ඊට වඩා හොදයි අපේ කුඹුරෙ පඹයට දෙනවා

    • Janathawa says:

      This politician who seems to give priority to his own personal grudges than the welfare of the motherland
      at this crucial juncture , has dug his own grave of his political carrier.

  8. මුට පංශුකූලය දෙන්නේ කවදාද? සුමනේ දානේවත් දෙන්නේ නැහැ. says:

    මුට පංශුකූලය දෙන්නේ කවදාද? සුමනේ දානේවත් දෙන්නේ නැහැ. කජ්ජ (බි) කපලා ගල්පල්ලියකට දාමු.

  9. sw says:

    වල්ගමයා ගූඑන්පී පොන්සියන්ගේ ගෑණුන්ට ළමයි හදලා දෙන්න වෙන්න ගන්න ඇත්තේ .

  10. MD says:

    Me wage desapaluwo gana tirana ganeema chanda dayakayanta bara karamu.chandrikage wairaya+walgamage wairaya=Desapalanayen atugawila yama

Main News