එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

November 10, 2019 at 6:48 pm | lanka C news
එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග වේදිකාවට එක් විය.

රාජගිරිය ප්‍රදේශයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමකට ඔහු ගොඩවිය.

මෙම වේදිකාවට එකේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරැන් වන චම්පික රණවක, හර්ෂ ද සිල්වා හා එජාප මන්ත‍්‍රී මුජිබර් රහමන්ද එකිවිය.

38 views

28 Comments to “එජාප මැති ඇමතින් සමග වෙල්ගම එක වේදිකාවට ගොඩවේ…”

  1. anoosh says:

    Milk Rice will be given to Hon. Welgama on 16th by NDF. SL Democracy will answer on 16th.

Main News