එජාප මැති ඇමති පිරිසක් හා ජනාධිපතිවරයා අතර පැවති හමුවකට අගමැතිවරයාත් නොදන්වා එක්වෙයි..

April 2, 2018 at 7:34 pm | lanka C news
එජාප මැති ඇමති පිරිසක් හා ජනාධිපතිවරයා අතර පැවති හමුවකට අගමැතිවරයාත් නොදන්වා එක්වෙයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේදී පැවැත්වින.

අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අද දිනයේ වෙලාවක් වෙන් කරගෙන නොතිබූ බවත් එජාප මැති ඇමති පිරිසක් විසින් වෙන් කරගෙන තිබූ හමුවකට අගමැතිවරයාද පැමිණි බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

එජාප මැති ඇමති පිරිසක් විසින් අද දිනයේ මෙම සාකච්චාව ජනාධිපතිවරයා සමග යොදාගෙන තිබුනත් ඊට අගමැතිවරයා සහභාගී වන බවක් දන්වා තිබී නැත.

40 views

9 Comments to “එජාප මැති ඇමති පිරිසක් හා ජනාධිපතිවරයා අතර පැවති හමුවකට අගමැතිවරයාත් නොදන්වා එක්වෙයි..”

  1. K shantha says:

    This could be a another googly by my3 and Chandrika and failure is on the cards

  2. Nilu Gamage says:

    This is another unethical conduct. Double criminals!

  3. පරන ගෙම්….daath…ශක්තිමත් කිරිමට වෙන්ඩ අති හිටං

  4. ලැජ්ජා භය නැති අගමැති!

  5. David Milli-banda says:

    Shameless Ranil…. Desperate to cling on to power at any cost.

  6. marusira says:

    මිනිස්සු කරනවැඩ නෙවෙයි මෙිවා ගැනුන්ටත් අන්තයි ලැජ්ජයි අගමැටි

  7. Allen Great says:

    At the end “NOTHING” will happen…a FAILED STATE will continue until 2020. People should do the ultimatum getting rid of these criminals in next elections.

  8. Asaranaya says:

    මල්ලියේ ඔහොම නොකරන් මේ මල්ලීට,
    බැන්කු සල්ලි මා ලඟ ඇත බෙදන්නට,
    ඉඟියක් දෙන්න ඕනෑනම් මාවෙතට,
    සැරසෙමු ජොලියෙ ඉඳ රට්ටුන් රවටන්ට

Main News