එජාප මැයිදින වේදිකාවට පොහොට්ටු ලොක්කෙක් සමග කණ්ඩායමක්..?
April 2, 2019 at 10:30 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් මැයි දින රැළිය මෙවර කොළඹ දී පවත්වන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙම මැයි දින රැළියේ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රබලයෙකු සමඟ කණ්ඩායමක් එක් වන බව ද ඇමතිවරයා පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද එම වේදිකාවට එක් වන බව ද ඔහු සදහන් කළේය.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
moda Welgama neda
Welgama and Rajitha are from Kalutara District. It is not Welgama. I think Mahinda might crossover to UNP
වල්ගම හොදින්ම දන්නවා මහින්ද මහතාට මෙවර චන්දෙ ඉල්ලන්න බැරි බව. ඒක පිටි දාලා මෙයාට අපේක්ෂකත්වය ගන්න හිතාගෙනයි ඉදලා තියෙන්නේ . අනේ මේ රටට තව ජනාධිපති ඩ්‍රයිවර් කෙනෙක් නම් ඕනෙම නැහැ. යන දිහාව්කට මකබෑවියන්.