එජාප මැයි දිනයේ කෝටි ගණනක වියදම බැදුම්කර මගඩියෙන්..

April 29, 2017 at 3:19 am | lanka C news
එජාප මැයි දිනයේ කෝටි ගණනක වියදම බැදුම්කර මගඩියෙන්..

එක්සත් ජාතික පක්‍ෂය විසින් කැම්බල් පිටියේදී පැවැත්වීමට සූදානම් කර ඇති මැයි රැළිය සදහා වියදම් කරමින් සිටින්නේ බැදුම්කර මගඩියේ හා ගල් අගුරු වංචාවේ මුදල් විය හැකි බවට එම පක්‍ෂයේ දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න චෝදනා කරයි.

විපක්‍ෂයේ සිටි කාලයේ එක්සත් ජාතික පක්‍ෂයට මුදල් නොතිබූ බවත් දැන් හදිසියේ මෙතරම් විසල් ධනයක් පහල වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවටත් ඔහු සදහන් කරයි.

17 views

4 Comments to “එජාප මැයි දිනයේ කෝටි ගණනක වියදම බැදුම්කර මගඩියෙන්..”

  1. බන්ඩය්යා says:

    කුණු කන්දට යටවූ අයට සහන ලක්ෂ තුන්සියය්. එජාප මැයි රැලිය ප්‍රචාරය සඳහා ලක්ෂ නෙවෙය් ප්‍රකෝටි ගනනින්. ටොය්යො වෙනස හඳුනා ගත්ත නම අැති.

  2. Niru says:

    People are suffering. Ponil is playing the Violin. Will you vote again for UNP? . That is the question question.

  3. Lolla says:

    Matath Hithuna cutouts dakkama………

  4. Jim Kuru says:

    Anawashya viyadam Ranil gone crazy

Main News