එජාප මැයි රැළියට ආ පුද්ගලයෙකුත් මිය යයි..

May 2, 2017 at 5:30 pm | lanka C news
එජාප මැයි රැළියට ආ පුද්ගලයෙකුත් මිය යයි..

ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ මැයි දින රැළියට සහභාගී වී නිවස බලා යමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද අලූයම 02.15ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ සීගිරිය බලා යමින් තිබූ බස් රථයක පාපුවරුවෙන් ඇද වැටී රෝදවලටද යටවීමෙනි.

ඒකාබද්ද විපක්‍ෂයේ මැයි රැළියට සහභාගී වූ දෙදෙනෙකුද අධික තදබදය හා උෂ්ණත්වය හේතුවෙන් ඊයේ දිනයේ මරණයට පත් විය.

12 views

3 Comments to “එජාප මැයි රැළියට ආ පුද්ගලයෙකුත් මිය යයි..”

  1. samayan says:

    Karpu ninda apahasa thuchcha katha valata minissunta ivasum denne ne

  2. Open mind says:

    ඔබට දැන් සතුටු ද?

  3. sky says:

    මැයි රැලියේ මියගිය ඔබසැමට නිවන්සුව …එදා අතීතයේ කම්කරුවන් වෙනුවෙන් දිවිදුන් මිනිස්සු අද සිහි නොකරයි
    . මෙය අද සිදුවූ අනතුරක් පමණයි .කම්කරු දිනය සිහිකිරීමක් අද අපේ රටේ තිබේද ?ලෝකය වෙනස්වෙන හැටි

Main News