එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..

May 7, 2018 at 10:00 am | lanka C news
එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ඇමති සරත් ෆොන්සේසේකා විසින් ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප‍්‍රියය.

ප‍්‍රවීණ ගායන ශීල්පී ටී.එම්. ජයරත්න මහතා විසින් ගයන ‘අදුරු කුටිය තුල දොරගුලා ලාගෙන’ ගීතය ෆොන්සේකා මහතා විසින් එජාප මැයි සැමරුමේදී ගයනු ලැබීය.

152 views

27 Comments to “එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..”

  1. Gbh says:

    මං හිතන්නේ මට සින්දු කියන්න පුළුවන් … ඔව් මට සින්දු කියන්න පුළුවන් … ඔන්න මං සින්දු කියනවා … හා හා හා … බව් බව් බව් සුදු කොඩි බව් බව් …… හා හා හා හා රාජපක්ෂ හා හා හා හා

  2. daminda says:

    hamada thanuwa waraduna kenekk……..

  3. කලවැද්ද says:

    T.M.ජයරත්න ඊයෙ වහ බීලලු

    • සනත් ඉතාලිය says:

      කලවැද්දෝ උබගේ කොමන්ට් එකට මට තනියම හිනා

  4. සුපිරි කලවැද්දෙක් කවියක් කියවනවිටදී වටේ ඉන්න කලවැදිපැටව් උජාරුවෙන් අත්පුඩි ගහනවා හරිම අපූරුයී????

  5. Power says:

    හුරුවෙයං…
    බලං කඩතුරා හැර දෑසේ..
    Remix විදිහට ගායන කරන්න.
    ඒක පට්ට..

  6. Urulewa says:

    Mata wiswasadayake aranchiyak awa T. M. Jayaratne diva kapagaththa kiyala. Tikak soya balanna. Tika welawakin thawath puwathak awa Mahacharya Sunil Ariyarathna thama dakunu athe engili pahama kapagaththa kiyala.

Main News