එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප්රියයි..
May 7, 2018 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ඇමති සරත් ෆොන්සේසේකා විසින් ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප්රියය.
ප්රවීණ ගායන ශීල්පී ටී.එම්. ජයරත්න මහතා විසින් ගයන ‘අදුරු කුටිය තුල දොරගුලා ලාගෙන’ ගීතය ෆොන්සේකා මහතා විසින් එජාප මැයි සැමරුමේදී ගයනු ලැබීය.
Happpoooo…Gradiyo kakul valin duvanava mooge kata hada ahila….Neddakin Vana Jeevee Kala Vadda
අඳුරු කුටිය තුල රණවිරු හිරෙ දාගෙන
කරන වියුරු කලවැදි කතාව බලාගෙන
කොහොම එදරුවො කඳුළුම බදාගෙන
ඉන්නේ අණදුන් මාෂලුත් දෑස වසාගෙන
අබුද්දස්ස කාලයට ලබුත් තිත්තයිලු……කළ වැද්දො බණ කියන කාලයක් ….කොසොල් රජතුමා හීනෙන් දැක්කෙ මේ කාලෙ තමයි. මිණිකැට යට ගිහින් ගොමරිටි උඩ එනවා. ඇත්ත කියන්න ත් අයිතියක් තියෙන්නේ සත්යොවාදීන්ට විතරයි…
MENISUNTA PULUWAN DEWALUTH,
BARI DEWALUTH THIYENAWA.
PRASIDIYA ANUNGE SINDU KEEMA
WARADAK NADU PAWARA DADUWAM
DIYA HAKI WARADAK BAWA NODANNAWA DA?
NODANEEMA NIDAHASATA KARUNAK NOWE.
JR WAGE , MENIHAK GANIYEK KIREEMA
PAMANAK BARI KIYA HITHA ATHI.
Koheda lankawe copy nathi sindu 100% 90 copy sindu
war winning generalta wanajeeween bara deema thamatath jaathiyatath nigrahayak bawa me minihata therenta tharam molayak nethi heti.
Yako sinduwe theruma oluwata Ganin. Umbawage pol booruwanta thamai me sinduwa kiyanne.
“UMBAEE—UMBAEE” kiyanawa aluth vidhiyakata.
වචන බරපතල ලෙස වැරැද්දුවා තාලය මුලුමනින්ම වැරදියි. අපි හිතුවෙ යුද්ධ කරන්නයි දේශපාලනයයි විතරයි බැරි කියලා බ්ලාගෙන යනකොට සින්දු කියන්නත් බැහැනේ……මොනවා පුලුවන්ද මන්දා…..
මචෝ , කෙනෙකුට සින්දුවක් කියන්න පුලුවන් නම් එය සහජ හැකියාවක ප්රවර්දනයක්. කිසිදාවත් සහජ හැකියාවක් නැති කලවැද්දෙක් කොහොමද සින්දුවක් කීවම. අජ්ජූවයි නේද.
උඹලගේ මහා එකා මහින්දයට මෙහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද බන් ..උගේ කටහඬ ට නයි බිජු කොට්ට වෙනවා .ගොර ගොර ගානවා විතරයි ..අඩුම තරමේ ඌට ප්රජාතන්ත්රවාදය කියලවත් හරියට කියන්න බෑ ..ඌ කියන්නේ ප්රජාචන්චවාදය අපේ හාන්දුරුවනේ
යකෝ පුලුවන් එක විතරක් කරන එකනෙ , බැරි මගුල් කරල කිච වෙන්නෙ නැතිව. බැරි දේශපාලනේට ඇවිත් කිච වෙල, මනාප 5000ක් විතරක් අරන් කිච වෙල , පින් ඇමති කමක් අරන් කිච වෙල, තවත් බැරි සින්දු කියන්න ගිහිනුත් කිච උන. අපේ නායකයා අපේ හාමුදුරුවනේ කිවුවම මොකද වෙන්නේ, ඇයි උබලට …අමාරුද. එතුමාට ඊලඟ චන්දෙ 75% කට දිනන්නත් පුලුවන්.
වචන බරපතල ලෙස වැරැද්දුවා තාලය මුලුමනින්ම වැරදියි. අපි හිතුවෙ යුද්ධ කරන්නයි දේශපාලනයයි විතරයි බැරි කියලා බලාගෙන යනකොට සින්දු කියන්නත් බැහැනේ……මොනවා පුලුවන්ද මන්දා…..
තමන්ගේ වාසියට බලයට බොරු කියන්න දක්ෂයි ( අර සුදු කොඩි කතාව වගේ )
Gamakana Well Vidane.
This is an abusard Gonpart. He needs to behave as a five star general
Moo wel widanema thamayi, pal kawi apooruwata kiyanne
කෙවුල් කලවැද්දට අම්බලන්ගොඩ පැත්තෙ මාදැල් අදින ගිතයක් කියන්න කිව්වනම් මරේ මරු , උන් සින්දු ගායනය කවි වගේ තමයි කියන්නෙ
Asaranaya ඔබේ කතාව ඇත්ත
කෙවුලා ගුනේ නැත ලබුමල සුවද නැත කියා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙමේ
he doesn’t know what is his capacity. you only knows to blame to Rajapaksha family and making faults allegation to them. you guys are living dangerously.
Now I can enjoy the real taste the song by Mr T M Jayaratne.