එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..

May 7, 2018 at 10:00 am | lanka C news
එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පවත්වන ලද මැයි දින සැමරුමේදී ඇමති සරත් ෆොන්සේසේකා විසින් ගායනා කරන ලද ගීත කොටස සමාජ ජාලයන්හි මේ වන විට අතිශයින් ජනප‍්‍රියය.

ප‍්‍රවීණ ගායන ශීල්පී ටී.එම්. ජයරත්න මහතා විසින් ගයන ‘අදුරු කුටිය තුල දොරගුලා ලාගෙන’ ගීතය ෆොන්සේකා මහතා විසින් එජාප මැයි සැමරුමේදී ගයනු ලැබීය.

219 views

27 Comments to “එජාප මැයි සැමරුමේදී ෆොන්සේකා ගැයූ ‘අදුරු කුටිය තුල’ ගීතය සමාජ ජාලවල අතිශයින් ජනප‍්‍රියයි..”

  1. Koss Mallee says:

    Happpoooo…Gradiyo kakul valin duvanava mooge kata hada ahila….Neddakin Vana Jeevee Kala Vadda

    • "වෛර-මාෂල් " says:

      අඳුරු කුටිය තුල රණවිරු හිරෙ දාගෙන
      කරන වියුරු කලවැදි කතාව බලාගෙන
      කොහොම එදරුවො කඳුළුම බදාගෙන
      ඉන්නේ අණදුන් මාෂලුත්‍ දෑස වසාගෙන

    • අරුණ says:

      අබුද්දස්ස කාලයට ලබුත් තිත්තයිලු……කළ වැද්දො බණ කියන කාලයක් ….කොසොල් රජතුමා හීනෙන් දැක්කෙ මේ කාලෙ තමයි. මිණිකැට යට ගිහින් ගොමරිටි උඩ එනවා. ඇත්ත කියන්න ත් අයිතියක් තියෙන්නේ සත්යොවාදීන්ට විතරයි…

  2. Nim says:

    MENISUNTA PULUWAN DEWALUTH,
    BARI DEWALUTH THIYENAWA.
    PRASIDIYA ANUNGE SINDU KEEMA
    WARADAK NADU PAWARA DADUWAM
    DIYA HAKI WARADAK BAWA NODANNAWA DA?
    NODANEEMA NIDAHASATA KARUNAK NOWE.
    JR WAGE , MENIHAK GANIYEK KIREEMA
    PAMANAK BARI KIYA HITHA ATHI.

  3. Wikramabahu says:

    war winning generalta wanajeeween bara deema thamatath jaathiyatath nigrahayak bawa me minihata therenta tharam molayak nethi heti.

    • Wijebahu says:

      Yako sinduwe theruma oluwata Ganin. Umbawage pol booruwanta thamai me sinduwa kiyanne.

  4. kith says:

    “UMBAEE—UMBAEE” kiyanawa aluth vidhiyakata.

  5. Wimale says:

    වචන බරපතල ලෙස වැරැද්දුවා තාලය මුලුමනින්ම වැරදියි. අපි හිතුවෙ යුද්ධ කරන්නයි දේශපාලනයයි විතරයි බැරි කියලා බ්ලාගෙන යනකොට සින්දු කියන්නත් බැහැනේ……මොනවා පුලුවන්ද මන්දා…..

    • Samuvel says:

      මචෝ , කෙනෙකුට සින්දුවක් කියන්න පුලුවන් නම් එය සහජ හැකියාවක ප්‍රවර්දනයක්. කිසිදාවත් සහජ හැකියාවක් නැති කලවැද්දෙක් කොහොමද සින්දුවක් කීවම. අජ්ජූවයි නේද.

      • මැදමුලනේ වහලා says:

        උඹලගේ මහා එකා මහින්දයට මෙහෙමවත් සින්දුවක් කියන්න පුලුවන්ද බන් ..උගේ කටහඬ ට නයි බිජු කොට්ට වෙනවා .ගොර ගොර ගානවා විතරයි ..අඩුම තරමේ ඌට ප්‍රජාතන්ත්‍රවාදය කියලවත් හරියට කියන්න බෑ ..ඌ කියන්නේ ප්‍රජාචන්චවාදය අපේ හාන්දුරුවනේ

        • Samuvel says:

          යකෝ පුලුවන් එක විතරක් කරන එකනෙ , බැරි මගුල් කරල කිච වෙන්නෙ නැතිව. බැරි දේශපාලනේට ඇවිත් කිච වෙල, මනාප 5000ක් විතරක් අරන් කිච වෙල , පින් ඇමති කමක් අරන් කිච වෙල, තවත් බැරි සින්දු කියන්න ගිහිනුත් කිච උන. අපේ නායකයා අපේ හාමුදුරුවනේ කිවුවම මොකද වෙන්නේ, ඇයි උබලට …අමාරුද. එතුමාට ඊලඟ චන්දෙ 75% කට දිනන්නත් පුලුවන්.

  6. Wimale says:

    වචන බරපතල ලෙස වැරැද්දුවා තාලය මුලුමනින්ම වැරදියි. අපි හිතුවෙ යුද්ධ කරන්නයි දේශපාලනයයි විතරයි බැරි කියලා බලාගෙන යනකොට සින්දු කියන්නත් බැහැනේ……මොනවා පුලුවන්ද මන්දා…..

    • SUNIMAL says:

      තමන්ගේ වාසියට බලයට බොරු කියන්න දක්ෂයි ( අර සුදු කොඩි කතාව වගේ )

  7. Sunil Dahanayake says:

    Gamakana Well Vidane.

    This is an abusard Gonpart. He needs to behave as a five star general

  8. Matta says:

    Moo wel widanema thamayi, pal kawi apooruwata kiyanne

    • Asaranaya says:

      කෙවුල් කලවැද්දට අම්බලන්ගොඩ පැත්තෙ මාදැල් අදින ගිතයක් කියන්න කිව්වනම් මරේ මරු , උන් සින්දු ගායනය කවි වගේ තමයි කියන්නෙ

      • හින්බබා සියා says:

        Asaranaya ඔබේ කතාව ඇත්ත
        කෙවුලා ගුනේ නැත ලබුමල සුවද නැත කියා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙමේ

  9. he doesn’t know what is his capacity. you only knows to blame to Rajapaksha family and making faults allegation to them. you guys are living dangerously.

  10. rathne says:

    Now I can enjoy the real taste the song by Mr T M Jayaratne.

Main News