එජාප මැරයෝ සමුපකාර ඡන්දයට පැන පහර දෙති..
August 27, 2017 at 4:40 pm | lanka C news
ගොඩකවෙල අටකලන්පන්න සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී එජාප මැර පිරිසක් පැමිණ නිලධාරීන්ට හා තවත් පිරිසකට පහර දී තිබේ.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ මෙම ඡන්දය නීත්‍යානූකූල ආකාරයට පැවැත්වෙමින් තිබියදී ප්‍රහාරය එල්ල කල බවයි.