එජාප මැරයෝ සමුපකාර ඡන්දයට පැන පහර දෙති..

August 27, 2017 at 4:40 pm | lanka C news
එජාප මැරයෝ සමුපකාර ඡන්දයට පැන පහර දෙති..

ගොඩකවෙල අටකලන්පන්න සමූපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී එජාප මැර පිරිසක් පැමිණ නිලධාරීන්ට හා තවත් පිරිසකට පහර දී තිබේ.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ මෙම ඡන්දය නීත්‍යානූකූල ආකාරයට පැවැත්වෙමින් තිබියදී ප‍්‍රහාරය එල්ල කල බවයි.

48 views

7 Comments to “එජාප මැරයෝ සමුපකාර ඡන්දයට පැන පහර දෙති..”

  1. ගිහාන් says:

    දැන් අපි ඔක්කොම චන්ද ඕනා චන්ද ඕනා කියල කා ගහනව් නමුත් තරුණ පරම්පරාව දන්නේ නෑ unp එකේ චන්ද කෙරුවාව ., තරුණ පරම්පරාව හිතුවේ unp කියන්නේ හරිම තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මහින්ද තමයි සතුරා කියල .
    නමුත් කොල්ලනේ තොපි දන්නේ නෑ එදා ඉඳලා unp කාරයන්ගේ චන්ද කෙරුවාව .මේ රට විනාස කරන්න මුල කපපු ජේ ආර් කියන නරුම මිනිහා එදා චන්දය නොතියා චන්දයක් ඕනා ද නැද්ද කියල කියන්න චන්දයක් තිබ්බා චන්දය ඕනා කියන මිනිසුන්ට දුන්න සලකුණ කලගෙඩිය එකියන්නේ අඳුරු වැහුණු සලකුණක් චන්දයක් එපා කියන මිනිසුන්ට ලාම්පුව ඒ කියන්නේ ආලෝකය.කොහොමද චන්ද සලකුණ ඉතාම නිවුට්‍රල් නේද ?ඊට පස්සේ ඒ චන්දෙ පැවැත්තුවේ අන්ත දුෂිත විදියට ,unp මැරයෝ මිනිසුන්ට පහර දුන්නා සමහර තැන්වල චන්ද පල නිලධාරීන්ට තුවක්කුව එල්ල කරලා මිනිස්සු ලවුව චන්ද පෙට්ටි පිරෙව්වා එහෙම කර උන් ඒ චන්දය දිනාගත්තා .ඉටපසුව අපේ උසනම් සේකුරිටි සජිත් ප්‍රේමදාස ගේ පියා ආර් ප්‍රේමදාස තිබ්බ තරමක් තිබ්බේ හොර චන්ද .මහා පරිමාණයෙන් ඒ චන්ද කොල්ලකෑව ඒ ගැන කිව්ව එංගලන්තේ තානාපතිව වහාම එංගලන්තෙට පිටුවහල් කළා .
    unp කියන්නේ හොර චන්ද වලටම උපන් පක්ෂයක් .දැන් ඉතින් ඔය එන්නේ අන්න ඒ පැරණි ක්‍රම සහ විදි ,
    අපි කොච්චර චන්ද ඕනා කිව්වත් චන්දෙ කොහොම හරි මුන් කොල්ලකාවී එසේ නොවෙන්න දැන්මම ඒ ගැන දැනුවත් වෙලා ඊට විරුද්දව් වැඩකරන්න වේවි

  2. KAPUTA says:

    UNP kohomath Marayange Pakshyak.

    • suda says:

      කරුණාකර unp එකේ ඉතිහාසයේ පටන්ම කරපු චන්ද මංකොල්ල කෑම සහ හොර චන්ද දැමීම ගැන වඩා සම්පූර්ණ විස්තරයක් ඒ ගැන හොදින් කරුණු දන්නා අය මෙහි ලියා පලකරන්න .මෙසේ මුන්ගේ ක්‍රම සහ විදි දැනගැනීම ඊළඟ චන්දයකදී මුන් හොර චන්ද දැමීම වැලක්වීමට උපකාරි වනු ඇත

  3. kamalsiri kuruwita says:

    Ena pota athi bayanakaya. Idiri chandawaladi chanda mankollayata mewa perhuruvimki. Mankolla karuwangen chandaya araksha karaganimata janathawa upakramasheeli viyayuthuwa atha .

    • suda says:

      unp එක එදා ජේවීපී එක ලවුවා මිනිසුන්ට චන්දෙ දාන්න එන්න එපා කියල තර්ජනය කරවලා ඉටපසුව චන්ද පෙට්ටි unp චන්ද වලින් පුරවලා චන්දය දිනාගත්තු හැටි කරුණාකර සවිස්තරව මෙහි ලියන්න .එදා ඩ unp එක වෙනුවෙන් කඩේ යන ජේවීපී කාරයන් සිටියා නේද ?

    • සුදා says:

      එදා 1982 දී පමණ මහින්දගේ පළාතේ අතුරු චන්දයකදී unp මැරයන් මුළු පළාතේම භිෂණය පතුරුවා මිනිසුන් බිය කර චන්දය මංකොල්ල කෑ හැටි විස්තර කරන්න .
      එදා ඒ භීෂණයට විරුද්දව තනි මහින්ද සටන් කල හැටි ජනතාවට මතක් කර දෙන්න ,ඔහුව unp කාරයන් බොරු චෝදනා නගා හිරේ දැමු හැටි කියා දෙන්න

  4. සුදා says:

    unp එකට මේවා අලුතෙන් ඉගෙන ගන්න ඕනා දේවල් නෙවෙයි එදා ජෝන් කොතලාවලගේ කාලේ ඉඳලම unp එක කලේ චන්ද වංචා සහ මංකොල්ල කෑම . චන්ද පෙට්ටි පිටින් පුරවා චන්දමද්‍යස්ථාන නිලධාරීන්ට ගිනි අවි පේන්වා චන්ද මංකොල්ලය .ප්‍රාදේශිය unp නායකයන් ලවා චන්ද පොලින් පොලට වාහන මගින් මිනිසුන් ප්‍රවාහනය කර හොර චන්ද දැමීම ,මුදල් සහ අරක්කු දී චන්දය මිලට ගැනීම ,චන්දමද්යස්ඨාන පොලිස් නිලධාරීන්ට අහසට වෙඩි තබා බියකොට එලවා රිසි ලෙස චන්ද පෙට්ටි පිරවීම ,චන්ද ගෙන යන බස් නවතා පෙට්ටි මාරු කිරීම ,ත්‍රස්තවාදීන් ලවා චන්ද දැමීමට එන අය එලව චන්ද පෙට්ටි පිරවීම .චන්ද කාඩ් ගෙහිමියන්ට නොදී ඒවා කොල්ල කෑම .
    unp කියන්නේ ලුම්පන් හැත්ත ගේ පක්ෂයක් (අලුතින් සල්ලි ලැබුණු සංස්කෘතියක් නැති නිකන් කොලනි චරිත සහ නාගරික පහල පන්තියේ බයිලා අහන මිනිස්සුන්). අපේ සමහර දේශපාලකයෝ වෙන පක්ෂවලින් බලයට් ආවත් unp එකට හරි ආදරේ අන්න එනිසයි උන්ගේ ඇඟේ තියෙන්නේ අර සංස්කෘතියක් නැති කොලනි ගති .
    unp එක චන්දයෙන් පරද්දන්නනම් අනිවාර්යෙන් උන්ගේ චන්ද මහාපරිමාණයෙන් කොල්ල කෑම නවත්තන්න වෙනවා ඒ සඳහා දැම්මම සියලු ක්‍රම සැලසුම් කරගන්න වෙනවා .ඒ සන්දහා චීනය වැනි නිදහස් පාර්ශවයක් නිරික්ෂකයන් හැටියට සම්බන්ද කරගැනීම අනිවාර්යයි.අමෙරිකාව සහ යුරෝපය ඔස්ටෙර්ලියාව අප්‍රිකාව අරාබිය unp කාරයන් සමග සම්බන්ද නිසා උන්ව මේ වැඩේට කොහෙත්ම සුදුසු නෑ

Main News