එජාප මුසම්මිල්ට ජනපතිගේ අමාත්‍යංශයේ පරිසර අධිකාරියේ සභාපති ධුරයක්…

January 11, 2019 at 6:48 pm | lanka C news
එජාප මුසම්මිල්ට ජනපතිගේ අමාත්‍යංශයේ පරිසර අධිකාරියේ සභාපති ධුරයක්…

කොලඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ තෙවසරක් කාලයක් සදහායි.

මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපතිවරයා යටතේ ඇති පරිසර අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වෙයි.

9,478 Viewers

4 Comments to “එජාප මුසම්මිල්ට ජනපතිගේ අමාත්‍යංශයේ පරිසර අධිකාරියේ සභාපති ධුරයක්…”

  1. Sri Lankan says:

    Deepan thawath gas tikak kapanna chance eka. Thaama bari una ne mokektawath Wilpattuwata wena winasaya nawattanna. Hena gahanna oni munta.

    Mahinda kochchada hoda unath, Mahidatath Wilpattuwata karapu deta galaweemak ne. Utath hena gahanna oni.

  2. sinha le says:

    අපේ කැලා ටිකට අබසරණයි

  3. SMA Panadura says:

    I cannot understand as to why the President has sympathy towards some UNPers such as Sajith and now Mussamil and hatred towards Ranil and his clan. If Maithree is pure SLFP leader he should have appointed a SLFPer or a SLPPer for the posts under his Ministries. Double standards.

  4. Nadeesha says:

    Closed all illegal garages and workshops operate in residential areas because it leads to cancer and many other diseases. At the moment Police, UDA, Municipalities and CEA officers main income is protecting these places. Come and see Pliyandala area around 1000 illegal garages operate under the full blessing of the police station.

Main News