එජාප ‘යුක්තියේ හඬ’ මැදට ගිය ඉරාජ් මහින්ද සලකුණ ඉහලින්ම ඔසවයි.. බුකිය පුරා සුබ පැතුම් ගලයි.. ප්‍රසංගය වලියක් වෙයි.. පොලීසිය පැන බේරයි..[Video]
December 7, 2018 at 9:20 am | lanka C news![එජාප ‘යුක්තියේ හඬ’ මැදට ගිය ඉරාජ් මහින්ද සලකුණ ඉහලින්ම ඔසවයි.. බුකිය පුරා සුබ පැතුම් ගලයි.. ප්‍රසංගය වලියක් වෙයි.. පොලීසිය පැන බේරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/12/446464646.jpg)
ඊයේ විහාරමහාදේවි රංග පිටියේදී පැවති යුක්තියේ හඬ ප්‍රසංගයට විරෝධය පාමින් වසන්ත දුක්ගන්නාරාළ සහ ඉරාජ් වීරරත්න යන කලාකරුවන් එයින් ඉවත් වී තිබේ.
දේශපාලනයෙන් තොර යයි පවසමින් එම ප්‍රසංගය සදහා ආරාධනා කර තිබුණද එහිදී තනිකරම ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් විසින් දැඩි ලෙස විවේචනය එල්ල කරන බවට චෝදනා කළහ.
ප්‍රසංගය අතරතුරදීම එහි සිට ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කලේ බොරු කියා තමන්ව වේදිකාවට ගෙන්වූ බවත් රට බෙදන වැඩ වලට තමන්ම සහය වන්නට සූදානම් නැති බවත් එසේ කලහොත් මියගිය රණවිරුවන් තමනට සාප කරනු ඇති බවත් ය.
අදාල ක්‍රියාව සම්බන්ධයෙන් ඉරාජ්ට සමාජ ජාලයන්හි ඉමහත් ප්රතිචාරයන් පලව තිබේ.
මේ අතර එම ප්‍රසංගය අතරතුරේ දී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ප්‍රසංගයට පැමිණ සිටි පිරිසක් මැතිවරණයක් අවශ්‍ය යැයි කියමින් හැසිරෙන්නට වූ අතර අනෙක් පිරිස කියා සිටියේ මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි.
දෙපිරිස අතර උණුසුම් බහින්බස් වීමක් සිදු වූ අතර පොලීසිය ද මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස් ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.
hak hak hak
Ara Peshala Samanala peeshachaya DERANE edan dana sevala part daala apita kole wahanna haduwata uge yahapalana sema depaththen berenawa.
Me wage pakis porawal thamai ada yahapalaneta kade yanne
hak
IRAJ OYA ETHANIN GIYA EKA NAMBUKARAI. YOU ARE GREAT. PESHALA NAM SAMANALA GANSIYE PORAK WAGE. IRAJ OYA SAMANALUNTA KADE NOGIYA EKA NIYAMAI