එජාප යුද්දය දරුණුයි.. සජිත්ට එජාප හෝ විපක්‍ෂ නායකත්වය දුන්නොත් රනිල් පිල ස්වාධීන වෙයි.. මැතිවරණයටත් වෙනම..

November 24, 2019 at 10:40 am | lanka C news
එජාප යුද්දය දරුණුයි.. සජිත්ට එජාප හෝ විපක්‍ෂ නායකත්වය දුන්නොත් රනිල් පිල ස්වාධීන වෙයි.. මැතිවරණයටත් වෙනම..

විපක්ෂ නායකත්වය හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වා තිබේ.

එම පිරිස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසක් වන අතර යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට පක්ශ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබාදුන් මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නොවන නායකත්වයක් යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවට කිසිසේත්ම නොගැලපෙන සහ නව දැක්මක් හෝ චින්තනයක් නැති පුද්ගලයෙක් බවයි.

162 views

13 Comments to “එජාප යුද්දය දරුණුයි.. සජිත්ට එජාප හෝ විපක්‍ෂ නායකත්වය දුන්නොත් රනිල් පිල ස්වාධීන වෙයි.. මැතිවරණයටත් වෙනම..”

  1. Lakshman says:

    Now only these idiots have understood that Sajith is good for nothing. No vision no mission.

    • Dilshan says:

      There are no Educated people in UNP to run a country,the very few number of educated people are in Ranil’s side.
      Sajith fraction got no brain power they are just bunch of big talkers who got no brains to understand the need of vision, out of the box thinking creative thinking, critical thinking, sociology, economics, shifting Paradigms to achieve success etc.
      How can a bunch of Dressmakers, two cent Actors, Old humbug police men, Digital guys, tomiyas, Medical school first year drop outs, Humbug Dentists, etc etc can run a country?
      In this day and age no one wants uneducated who sit for their A/L at the age of 48 to rule them. So we say
      NO TO UNP

      • Wijebahu says:

        Yes we can see very educated bunch
        in 15 member interim cabinet. Only 3 have no charges or court cases pending. Get lost u baiya fellow.

  2. Aus3344@gmail.com says:

    Eka eththa o level field ne

  3. Bandara says:

    ඔවුන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවට කිසිසේත්ම නොගැලපෙන සහ නව දැක්මක් හෝ චින්තනයක් නැති පුද්ගලයෙක් බවයි. මේක තමා ඇත්ත කතාව.

    5,511 Viewers

    • Jehan Fonseka says:

      Correct Gota got votes from both educated and normal people of this country becuse educated were attracted to his vision and the normal people could feel something good going to come up with Gotabhaya.
      With Sajith some rural folks who got stolen money from ministry of culture got attracted to him and separatists and fundamentalists attracted to him.
      Sajith is good for 60 s not in this millenia

  4. Sadda says:

    කතාව ඇත්ත . එයා හොදයි හොදම විකට නලුවා තෝරන් තරගෙට .

  5. Raterala says:

    ලක්ෂ 70 ක ජනතාව කලින්ම තේරුම්ගත්ත දේ හූ ඇන් පියේ උන්ට දැන් තේරිලා.පරක්කු වැඩියි.

  6. kolla says:

    ranlige goyyo wenama illana eka hondai unnam mee loken wanda karala thuran karannama onee un tikak

  7. RAYMOND says:

    සජිත් ට දැක්මක් හා දැනුමක් නෑ
    අද වර්තමාන ලෝකයට කෙසේවත් ගැලපෙන්නේ නෑ ඔය ඇංජිමයි ඩයිනමො එකයි තියාගෙන ජනතාව අතර ට ගිහින් ඔක්සිජන් ගන්න විතරයි පුලුවන්

  8. Shan says:

    What about prior to election…. he was the most suitable person for president…. but now… why… it has been changed

  9. sunimal says:

    නායකත්වය කරුට බාර දිය යුතුය

  10. Anoosh says:

    He is a PAD man. Only he could bleed other than nothing.