සිරිකොතේ කුණු පාරේ හෝදයි.. එජාප යුද්දය මරාන්තිකයි.. අගමැති සහෝදරයාගේ නාලිකාව ප‍්‍රවෘත්ති මැද ඇමති මංගලට-සජිත් මඩ බාල්දි ගණන් ගහයි..

August 23, 2019 at 12:02 am | lanka C news
සිරිකොතේ කුණු පාරේ හෝදයි.. එජාප යුද්දය මරාන්තිකයි.. අගමැති සහෝදරයාගේ නාලිකාව ප‍්‍රවෘත්ති මැද ඇමති මංගලට-සජිත් මඩ බාල්දි ගණන් ගහයි..

ටී.එන්.එල්. රූපවාහිනිය විසින් මුදල් ඇමති මංගල සමරවීර මහතාට දැඩිව විවේචනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

එම නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර දී මෙම ප‍්‍රචාරය සිදු කර ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද දිනයේ මාතරදී පැවැත්වෙන ජනහමුවද විවේචනය කරමිනි.

කෙසේ වෙතත් ඊට තම ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු දක්වමින් ඇමති මංගල සමරවීර එම විකාශය සඳහා ස්තුතිය පළ කර ඇත.

ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ අයිති වූවකි.

විකෘති මංගලගේ නාඩි වැටෙන්නේ විදේශයට ඕන විදියට… එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ මංගල…

Gepostet von Tharuna Aruna am Mittwoch, 21. August 2019

70,357 Viewers

8 Comments to “සිරිකොතේ කුණු පාරේ හෝදයි.. එජාප යුද්දය මරාන්තිකයි.. අගමැති සහෝදරයාගේ නාලිකාව ප‍්‍රවෘත්ති මැද ඇමති මංගලට-සජිත් මඩ බාල්දි ගණන් ගහයි..”

  1. Eagle Eye says:

    UNP එකෙන් ගම්පහට ඡන්දෙ ඉල්ලල පබාටත් පැරදිච්ච කරූව 2020ට තල්ලුනොකර, වානා වා පෝනා පෝ කියල අර වෙන්නප්පුවෙ දුලක්ශි චමෝදරීව දැම්මනම් නරකද?

    අන්තිම කාලෙත් රනිල් වෙනුවෙන් සිරිසගබෝ නොවී, ඒ මනුස්සයට ගවුරවනීය ලෙස මැරන්නවත් පුළුවන් !

  2. Ranjan says:

    You can star `MR> BEAN` again.

  3. කවුද ඔය චැනල් එක බලන්නෙ? සිරිකොතේ සමනල්ලු ටික වෙන්න ඇති.

    • Bald Citizen says:

      yes, many Sri Lankans here and abroad now watch only Hiru News.
      They now have Hiru International too, very popular among expatriate community.

  4. රන්බණ්ඩා says:

    අවසානය නම් මැයමයි.
    යූ එන් පී වරිගයම කාකොටාගෙන හැඳිගෑවෙනවා සිකුරුයි.
    ඒ මුන් මේ රටට, ජාතියට හා ආගමට කළ මහත්වූ විනාශයත් රටේ ජනතාව අනේක දුක් කම්කටොළු මතින් වද බන්ධනයන්ට ලක් කිරීමේත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමෙනි.
    ඉඳින්, මුන්ගේ මේ කාකොටාගැනීම කෙළවර වනුයේ කිසිදු සුළුතර ජාතියකගේ මුක්කු ගැසීමකින් තොරවම 80%:20% ක චන්ද පදනමකින් ගෝටාභයගේ ආගමනයෙනි.
    සිංහල බෞද්ධ ජනතාවනි,
    නොසැලී සිටිනු.
    රටේත් දරුමුණුපුරන්ගේත් අනාගතය වෙනුවෙන් අවශ්‍යම මොහොතේ නිවැරදි තීරණයක්ම ගනු.
    මේ පිංබිමට යහපතක්ම වේවා.

  5. NIsh says:

    චන්දෙ දිනන්න කියලා ඕන බල්ලෙක් එකතු කරගත්තම ඔහොම වෙනවා. මහින්දට තියෙන ලොකුම වාසිය මේ වගේ අවස්ථාවාදියෝ ඔක්කොම වගේ 2015දී මහින්දව ඇත ඇරලා ගියා.

  6. 88,89 miyagiya kollo says:

    ammo tayar geta dapiyo. thathtage pare putha eno,amo mathara gage mini pawenawo.

  7. රන්බණ්ඩා says:

    අවසානය නම් මැයමයි.
    යූ එන් පී වරිගයම කාකොටාගෙන හැඳිගෑවෙනවා සිකුරුයි.
    ඒ මුන් මේ රටට, ජාතියට හා ආගමට කළ මහත්වූ විනාශයත් රටේ ජනතාව අනේක දුක් කම්කටොළු මතින් වද බන්ධනයන්ට ලක් කිරීමේත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමෙනි.
    සිංහල බෞද්ධ ජනතාවනි,
    නොසැලී සිටිනු.
    රටේත් දරුමුණුපුරන්ගේත් අනාගතය වෙනුවෙන් අවශ්‍යම මොහොතේ නිවැරදි තීරණයක්ම ගනු.
    මේ පිංබිමට යහපතක්ම වේවා.

Main News