එජාප යුද්දය යලි ඇවිලෙයි.. අගමැතිකම තියාගෙන පක්‍ෂ නායකම අතහරින්නැයි රනිල්ට දැඩි බලපෑම්..

April 7, 2018 at 3:00 pm | lanka C news
එජාප යුද්දය යලි ඇවිලෙයි.. අගමැතිකම තියාගෙන පක්‍ෂ නායකම අතහරින්නැයි රනිල්ට දැඩි බලපෑම්..

එක්සත් ජාතික පක්‍ෂයේ පුර්ණ ප‍්‍රතිසංවිධානයට අදාල තීරණය හෙට දිනය වන විට ගැනීමට හැකි වනු ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංගයට පෙර අගමැතිවරයා විසින් වූ පොරොන්දුව අනුව පක්‍ෂයේ සියළු නිලතල අලූත් කිරීම සදහා වන තීරනාත්මක සාකච්චාවන්හි මුල් අදියරයන් මේ දින දෙක තුලදී සිදුවෙයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ රැදී සිටීමේ කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් පක්‍ෂ නායකත්වය වෙනත් සුදුස්සෙකුට ස්ථිරවම පැවරිය යුතු යයි එජාප අති බහුතර පිරිසකගේ අදහස වී ඇති බවද වාර්තා වේ.

26 views

5 Comments to “එජාප යුද්දය යලි ඇවිලෙයි.. අගමැතිකම තියාගෙන පක්‍ෂ නායකම අතහරින්නැයි රනිල්ට දැඩි බලපෑම්..”

  1. gamini says:

    බැදුම්කර හොරා නිදහස් කළ පොඩි හොරැන් කෑ ගසයි.

    • Samuvel says:

      බැදුම්කර හොරාට හොරකම් කරන්න දී සින්ගපුරුවට නිදහස් කළ අගමැති ඒ විදියටම තනතුරේ ඉන්න. දඬුවම පක්ශ නායකත්වයෙන් අයින් වීම පමනි. අම්මට හුඩු පොඩි හොරැන් කෑ ගසයි. අපි කුමක් කරමුද, අපි අහමු , අපි සතුටින් ඉඳිමු. මොකද මෙයාට 2010 ට පස්සෙ මැතිවරනයකට එන්න වෙනවා.එවිට කුජීතයි. රට තමා අනතුරේ. ඒ කාලය තුල මොහුට රටට කරන්න බැරි හානියක් නැත. ජනපතිට එවට විරුද්ද වෙන්න දැනුමක් හෝ පෞරුශයක් නොමැත.

  2. wimal says:

    The leader should be Sajith. Though he is not competent enough to be the leader, he is the next on line.

  3. David Milli-banda says:

    Please appoint the Office Peon Banda as the next leader of the UNP.
    He has a better knowledge and will reorganise the party perfectly.

  4. silva says:

    my3 unp nayakaya karamu

Main News