එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

December 5, 2019 at 3:29 am | lanka C news
එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී ගැටුම් ඇතිවී තිබෙන බවත් පැවසූ ඔහු තම පක්ෂයද එය විසදීමට හැකි උපරිමයෙන් මැදිහත් වූ බව පැවසීය.

නමුත් මෙතෙක් එම ගැටළු විසඳා ගෙන නැති බවද පැවසූ මන්ත්‍රීවරයා තව දුරටත් බලා සිටීමට සූදානම් නැති බවත් මෙම ගැටුම් විසඳා නොගතහොත් විකල්පයක් ගැන තීරණය කිරීමට සිදුවන බවද කියා සිටියේය.

මැතිවරණ කොමිසම විසින් කැදවා තිබූ පක්‍ෂ නායක සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව පැවසුවේය.

151 views

6 Comments to “එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ”

  1. CHAMINDA - SADA STF says:

    ANE PLEASE WAIT WILL YOU…. JUST 5 YEARS WAIT & SEE…. LABBA WATEWI…..
    DOOOR MIA CHATTER BAAAL…. THOPI GANNA THIENDU…. BAAAL THIENDU…

  2. Nihal says:

    Take decision idiot.

  3. Gonsun says:

    Dont take this bugger to the goverment.
    This loud mouthed decendant of a plantation worker is damn too much, thinking that the Sinhalese cant do without their votes. Teach the bugger where he stand.

  4. ඔය හදන්නේ ගෝඨාට එකතු වෙන්න.

  5. Puransisku says:

    මූ මේ සූදානම් වන්නේ ආණ්ඩුවට පැනීමටය. මූ වැනි අවස්තාවාදීන් පැත්ත පලාතේ නොගත යුතුය.

  6. David Milli-banda says:

    Panapang Mano panapang…. Jump with your sunglasses on please.
    ඔය හදන්නේ ගෝඨාට එකතු wela chanda labaganna…………
    Shobana kukkek…………

Main News