එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති..

December 24, 2019 at 6:31 am | lanka C news
එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතා වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරියේ සත්‍යග‍්‍රහයක් පැවැත්වින.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් බොහෝ දෙනෙකු එක්ව සිටියහ.

සත්‍යග‍්‍රහය අවසාන භාගයේ දී එජාප නායකයින් පන්දම් පත්තු කරමින් සිය විරෝධතාවය පල කරන ලදී.

248 views

26 Comments to “එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති..”

  1. Gemunu says:

    රනිල් – රාජපක්ෂ ඩීල් නිසා යට ගිය ගොඩක් නඩු තියෙනව. 2014 ගම්මම්පිලගෙ නෝන පදවපු, පලාත්සභා වාහනයට යටවුනු තරුනයත් සාධාරණය ඉටු විය යුතුයි.

    • Gemunu යකෝ තෝ කොහෙන්ද එකපාරටම පාත් වුනේ? අර ගේම ඉවරද? එකපාරට නෙමේ කිහිප සැරයකට දෙන්න කියලාකියුවේ අර අහවලාට. පට්ට බං රෑ දනියෙල් දවල් මිගෙල්. මරැ බං මටත් පාට් එකක් දීපංකෝ.

  2. desta says:

    mun tikawath etulata rata suudda wenna gada UNP ara lalkantthaya okath ekka danna aparade gahala elawanna tibune horu tika

  3. Chinthana says:

    It seems to be a training for a “A-SALA PERAHAHA” . Yes, They need to follow “BUDDHA DHARMAYA” at least now….

  4. Prabath Buddika says:

    Dan Munta mun tika witharai…..Ratata jathiyata garu kireema ,Thrivida rathnayata garu kirima Gana hithila thiyenne dan…Apita monawa kalath Gota honda margaye yanawa ekama de batahirata ladi novima pamanai…..Ekai munta Gota dirawanne naththe..Ethuma ratata jathiyata adarei.

  5. Amarapaala says:

    Me trend eka Patangatthe nam Jarapassala

  6. simion says:

    මේ දවස් වල සෑම දිනකම TV ප්‍රවෘත්ති වල අපි දකිනවා කිරිකොක්කු වාගේ සුදු ඇඳුමෙන් සැරසීගෙන, හිටපු අගමැති, ඇමති වරු පිරිවරා ගෙන පාඨලීව බලන්න යන මුවාවෙන් හිර ගෙදරට බුරුතු පිටින් බඩ ගානවා….ඇත්තටම මේකේ යථාර්තය ඔබට වැටහෙනවාද?…මේ යන සියල්ලන්ම දන්නවා ඔවුන් කර තිබෙන වංචා, දූෂණ වැරදිවලට, නියතවශයෙන්ම තව කීප දවසකින් ,මේ සිර කූඩුවල ජම්පර ඇඳගෙන වසර ගාණක් උන්ට මේකේ ලගින්න වෙන බව…ඒ නිසා මේ කූඩු වල සැබෑ තත්වෙ බලාගන්න තමා මේ බුරුතු පිටින් දුවන්නේ…මේ ‘ගිනිකෙළි වල තේරුමත් ඒකයි…

  7. කැපුවත් කොළ අපි දුංකොළ says:

    කැපුවත් කොළ – අපි දුං කොළ – කෑවත් අපි අමු තණකොළ – පෙන්නමු අපි පස්සේ හිල.

  8. lanka says:

    voters look at them closely because these pathetic , ungrateful, unpatriotic, liars & thieves are praying for another liar & criminal too. Look they are asking blessing from buddha too. Its our job to send them home this upcoming election. If u don’t do this our children curse us because these people are so greedy for power. nothing else.

  9. Hari says:

    Nithiya hamotama ekai keyapu Mahinda Rajapaksha Ko

  10. අක්බර් says:

    දැන් ඉතිං දිගටම පන්දම් පත්තුකරකර, දුම්මල ගගහ හිටපල්ල, හොරුංව, දූෂිතයන්ව, අපරාධකාරයන්ව, වංචාකාරයන්ව, නීතිය නමපු එවුන්ව අත් අඩංගුවට අරං නීතිය ඉදිරියට ගේන්න එපා කියල.