එජාප විරෝධී ජනාධිපති අපේක්‍ෂකයෙක් වන්න..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කඩිමුඩියේ ලිපියක් අත්සන් තබති..

June 6, 2019 at 3:00 pm | lanka C news
එජාප විරෝධී ජනාධිපති අපේක්‍ෂකයෙක් වන්න..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කඩිමුඩියේ ලිපියක් අත්සන් තබති..

මීළඟ ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කර බාර දී තිබේ.

ලිපියෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලනයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී සිටින නිසා ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.

36 views

23 Comments to “එජාප විරෝධී ජනාධිපති අපේක්‍ෂකයෙක් වන්න..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කඩිමුඩියේ ලිපියක් අත්සන් තබති..”

  1. හිනාත් යනවා යකෝ…….

    UNP විරෝධී අපේක්ෂකයො කොහෙද අනේ SLFP එකේ ඉන්නෙ.

    එහෙනම් අර ලොම් හැලිච්ච madam කෑල්ල දාපල්ල. ව්‍යස්ථාව වෙනස් කරල හරි දෙපාරකට වැඩියෙ ඉල්ලන්න අවස්ථාව හදල දෙන්න බැරියෑ නේද ?

    බඩු ෂුවර් උඩින්ම දිනයි…..

  2. one shot says:

    ලංකාවෙ ලොකුම වඩු මඩුවයි ලී මෝලයි තියෙන්නෙ විල්පත්තුවෙලු.ඒ දෙකම තහනම් කරනවලු.විදුලි කියත් ඔක්කොම අත් අඩංගුවට ගන්නවලු.කරනවනම් හැබැයි ආයෙත් ඇතුළට එන්න කලින් කරන්න ඕන​.මාසයයි කල් තියෙන්නෙ?????????????

  3. charles says:

    What actually he is trying to do is to split the SLFP votes.That way UNP has chance to win.

  4. කැලණියෙ දමියා says:

    කට්ටියගෙ ඔලුව අතගාලා බලන්න ඕනෙ අං තියනවද කියලා.

  5. Amal says:

    පරමාධිපත්‍ය ඡනතාව සතු නම්, ඔවුන් තෝරා ගත් නියෝඡිතයන් 225 විසින් දුර දිග නොබලා පාර්ලිමේන්තුවේ අනුමත කල 19 සංශෝධනය හේතුවෙන් රට අරාඡිකත්වයකට යන්නේ නම්, (දැනටමත් එය සිදුව ඇති නිසා) එම සංශෝධනය අවලංගු කල යුතු බවට පරමාධිපත්‍ය හිමි ඡනතාවම ඡනමත විචාරණයකින් ඡනපතිට අනුමැතිය දුනහොත් 19 සංශෝධනය නීතිය ඉදිරියේ නිශේධනය නොවන්නේද..?

Main News