එජාප-ශ‍්‍රිලනිප බලමුළු තරකොට ජනපති-අගමැති රටින් පිටවෙති.. සාගලත් රට යයි..

October 14, 2016 at 4:40 pm | lanka C news
එජාප-ශ‍්‍රිලනිප බලමුළු තරකොට ජනපති-අගමැති රටින් පිටවෙති.. සාගලත් රට යයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නිල සංචාර සදහා හෙට දිනයේ විදෙස්ගත වීමට නියමිතය.

ඉන්දියාවේදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා එසේ පිටත්ව යන අතර අගමැතිවරයා බෙල්ජියම බලා ඵීටත් වීමට නියමිතය.

එහිදී ජී.එස්.පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා ගැනීම ගැන සාකච්ඡා කරනු ඇතැයිද වාර්තා වෙයි.

අගමැතිවරයා සමග ඇමති සාගල රත්නායකද සංචාරයට එක්වෙයි.

0 views

4 Comments to “එජාප-ශ‍්‍රිලනිප බලමුළු තරකොට ජනපති-අගමැති රටින් පිටවෙති.. සාගලත් රට යයි..”

  1. ගමේජ් says:

    සිරිසේන මහත්තය ඊයෙ-පෙරේද තායිලන්ඩ් ගියා විතරයි එහෙ අවුරුදු 70ක් රජකරපු රජ්ජුරුවො මැරුණා.. මෙදාපාර මොනවා වෙයිද මන්ද ..

  2. බබා says:

    ඡී.එස්.පී ප්ලස් සහනය ලංකාවට ලැබුනා කියලා පහුගිය දවස්වල රාඡිත සේනාරත්න ඇමති කෑ මොර දුන්න නේද… දැන් මොකක්ද මේ සහනය ලබා ගන්න සාකච්ඡා කරන්න යනවයි කියන්නේ… නායකයන්ට පිස්සුද.. අපිට පිස්සුද කියල මට නං තේරෙන්නේ නෑ…

  3. shaun says:

    Agamathi ekka saagalath yanawada?fun ekak thiyei ehenam

  4. Dickie Bird says:

    Sagalaya mona GSP the katha karanna yanne.

    Hamadama rate prasna thibenakota mung panala yana eka ne karanne.
    Apita thamai nas lanu daganna wela thiyenne.

Main News