එජාප-ශ්රිලනිප හවුල් ආණ්ඩුව තව දෙසතියකින් අවසන්.. ඇමති තොගයක් ඉල්ලා අස්වී විපක්ෂයට..
December 9, 2017 at 3:50 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය ආසන්න දිනක ශ්රීලනිප ඇමති පිරිසක් සිය ධුරයන් අතහැර විපක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්චාවක් ශ්රීලනිප ඇමතිවරුන් පිරිසක් අතරේ සිදුවෙමින් ඇති බවයි.
එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩුවේ ගිවිසුම් කාලය මෙම 31 වැනිදායින් අවසන් වන නිසා තව දුරටත් ආණ්ඩුවේ සිටිය යුතු නැති බව එහ ඇමති පිරිස අදහස් කර සිටී.
ගිවිසුම අවසන් වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මෙම පිරිස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට මේ වන විටත් දැනුම් දී ඇති බවද සදහන්ය.
මේවා නිකම් හීන බයිල නේද ? මෙදාත් මහින්දව රවට්ටන්න නේද මේ ට්රයි එක.
මොනවද ඔටිටු එකෙක්වත් ඇමතිකමි දාලා ඉල්ලා අස්වෙන්නෙ නැහැ.
You are absolutely correct
නරියෙකුත් මගේ 2/3 වැටෙන කං පස්සෙන් ආව බං. තොල කට ලෙව කකා වැටෙන කං බලං ඉන්නවාලු බං. කාටද බං ඇමැතිකන් දාලා අස්වෙන්න කොන්දක් තියෙන්නේ. පහම උරලා හපලා ලෙවකාලා ඇතුලේ ඉන්නවා විනා. මුංට පිස්සු.