එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩු ගිවිසුම වසරකින් දීර්ඝ කරනු..- චන්ද්‍රිකා නියෝග කරයි.. ‘හොරු සමග හෙළුවෙන්’ ලෙස ශ්‍රීලනිප මැතිවරණ තේමාව වෙනස් කරන්නැයි ඉල්ලයි..
December 27, 2017 at 11:06 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර වන හවුල් ආණ්ඩු ගිවිසුම මෙම 31 වැනිදා අවසන් වුවත් එය අවම වශයෙන් තවත් වසරක කාලයකින් දීර්ඝ කරගන්නැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නියෝග කර ඇති බව ඒකාබද්ද විඵක්‍ෂය පවසයි.
ඒකාබද්ද විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
හිටපු ජනාධිපතිනිය විසින් මෙම නියෝගය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුට බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ ආකාරයෙන් තව දුරටත් එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ශ්‍රීලනිපයේ මැතිවරණ තේමා පාඨය ‘හොරු සමග හෙළුවෙන්’ ලෙසින් වෙනස් කරනා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
‘හොරු සමග හෙළුවෙන්’
rambapala koheda?
මෙතුමත් මහින්ද රාජපක්ෂගෙ කඩා වැටීමට වගකිව යුතු ප්‍රධාන කෙනෙක්. කළ වැඩක් නැහැ. පුරාජේරැ කයිවාරැ විතරයි. එක කාලයක් ලංකාවෙ දේශපාලනයෙන් කලකිරිල ඇමරිකාවට යන්න බඩු පැක්කරනවා මාධ්‍යයෙනුත් ප්‍රචාරය කළා. චන්ද්‍රිකා මැතිණිය මෙි පිංගුත්තරය හුරතල් කළේ නැහැ. මහින්ද අමාරැවෙ දැමිමෙ මෙිවගේ අය තමයි. මහින්ද මහත්තයෝ දැන්වත් මෙි මිනිහ ලංකර ගත්තොත් විනාශය අතලගයි කියල තේරැමි ගන්න.
Hamuduruwane awasara, oba wahanse danne monda meyagana, chandrikage kale meya prawahana ha maha marga amathi wela hitiya mathakada ? Ake Komis walin pitakotuwa magi bus nawathum Pala idikale meyage Komis walin kawda ahema karnne? Danne nathuwa nodanna buruwanta kade noya sasane balagena hitiyanaum hodai. Thmange amthyanse photo aka gahanne APA kiyapu kenek Douglas kiyanne mama kiyanne Boru NUM Hoya balanna .
ගහපු ගැහිලි ගැන කථා කළොත් රෙදි නැතිවයි යන්න වෙන්නෙ. මිටි මිනිස්සු ගැන අහල නැද්ද? මෙියකාට තියෙන්නෙ චන්ද්‍රිකා එක්ක වෛරයක්. මහින්දට නමි මෙයා ලස්සනට ජංගිය ඇන්දුවා. මහින්ද මෙිවගේ අයගෙන් පරෙස්සම් වෙන එක හොඳයි.
meka dakkama – sathiyak kapuwa wamane danna puluwan- kohomen hari slfp eka paradamu
මේ ගෑනිට තමා මහසෝන කියන්නේ.
බුදු අම්මෝ, කාලි යක්ශනී,රෑට නැවෙයි දවල්ට දැක්කත් සුලු දිය පැන්නෙන බයක් හිතෙන්නෙ.
93 දි කොහොම හිටපු හුරතල් මිනිස් නායිකාවක්ද .. මේ ඩ්රැකියුලා වගේ වෙලා. කරපු කියපු දේවල් වල පව් වලට රූපෙත් විරූපී වෙලා
Look at no doubt that she is Pure Tamil Blood from SWRD of SLFP?