එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..
December 23, 2016 at 12:35 am | lanka C news
2017 වසර යනු එජාපය හා ශ්රීලනිපය ඇති කර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන අවුරුද්ද බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි.
මීලග ශ්‍රීලනිප ආණ්ඩුවක අගමැතිවරයා ලෙස චමල් රාජපක්ෂ මමහකතා වඩාත් සුදුසු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.