එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ‍්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..

December 23, 2016 at 12:35 am | lanka C news
එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ‍්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..

2017 වසර යනු එජාපය හා ශ‍්‍රීලනිපය ඇති කර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන අවුරුද්ද බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි.

මීලග ශ‍්‍රීලනිප ආණ්ඩුවක අගමැතිවරයා ලෙස චමල් රාජපක්‍ෂ මමහකතා වඩාත් සුදුසු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

0 views

8 Comments to “එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ‍්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..”

  1. දඹානේ ලංකා ශ්‍රී says:

    බොරු බොරු බොරු තනි පට්ටපල් බොරු. එක පාරක් මහින්ද මහත්තය එක්ක ඉන්නව කියල රටේ මහජනතාවගෙ ඡන්ද ටික හොරකම් කෙරුව, ඊට පස්සෙ යූ.එන්.පී. එකට ආණ්ඩුවක් ගන්ඩ කටයුතු සකස් කරල දුන්න, විපක්ෂ නායක කමවත් මහින්ද මහත්තයගෙ පාර්ශවයට ගන්ඩ බැරි වෙන්ඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හොරකම් කරගෙන කටයුතු කලා, දැන් ඔය ලැහැස්ති වෙන්නෙ අපි විරුද්ධයි යූ.එන්.පී. එකට කියල පුළුවන් තරම් මහින්ද මහත්තයගෙ පක්ෂෙට යන ඡන්ද ටික අඩු කරල, යූ.එන්.පී. එකේ ඡන්ද ටික අඩු නොවී රැකල දීල, ලබන අවුරුද්දෙ පුංචි ඡන්දෙදි ආයෙම හොරකම කරන්ඩ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා ගන්න වර්තමානයේ ආණ්ඩුවේ වරදාන ලබන මේ නපුන්සක පාවාදෙන්නන් පිරිස රනිල් වික්‍රමසිංහගේ මඟ පෙන්වීම මත, මෛත්‍රීපාල සිරිසේන නම් කෑදර මුග්ධ මිනිසා විසින් දෙනු ලබන උපදෙස් මත කරණු ලබන රන්ගනයන්ගෙන් නොරැවටී සිටීමට වගබලාගත යුතු බව ලක්වැසි සියලු දේශප්‍රේමී ජනතාවට ඉතා ඕනෑකමින් පවසා සිටිමි.

  2. Arun Jayaprakash says:

    Please Mr. Chamal…dont jump into a sinking ship. Joint Opposition can independently win and kick these looser out.

  3. ගමරාළ says:

    ඔබතුමා නිකං ශ්‍රී ලංකා කාරයන්ව චූන් නොකර ඉන්න… ඔව්වා කවදාවත් වෙන්නේ නැති වැඩ…

  4. asaranaya says:

    මේකාගෙ වාචාල කට., අපරාදෙ යකෝ උලාකකා ඔහොම ඉඳපිය ,ඊලඟට පි ඇමතියෝ හාන්සියි.

  5. Ajith says:

    Ethakota Dan chamal ekkada nagitinne set eka.

  6. Gama says:

    Chamal agamethi unath nethath , Dilan mona wachala dedewwath, Mahindata Maithree yatathe pakshaye sbapathikama dunnath meelanga pradeshiya saba election ekata api chande denne “Sri Lanka Podujana Peramunen” mahinda avoth vitharamai

  7. Dickie Bird says:

    This bugger Dilan is having 02 wagging Dogs.
    He barks like a mad dog and growls in all directions.

  8. අර ඔලුබක්කෝ නටවපු එකත් මෝඩචූන් කියනවලු උඹත් කැඳ හැලියේ නටන ඔලුබක්කේක් විතරයි මට පේන්නේ නරපනුවගෙ මල්ලී කිරිපනුව වගේ කිරිමැටියෙන් හරි අමුඩ ගැටේ තදකරනගන්න බලන හිවලෙක් පම්ණයි?

Main News