එජාප-ශ්රීලනිප අවුල තවත් ලොකු වෙයි.. ශ්රීලනිපයෙන් වෙනම අයවැය යෝජනාවලියක්…
July 24, 2017 at 12:14 am | lanka C news
ආණ්ඩුවේ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් විසින් 2018 වසර සදහා වෙනම අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීම ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
එකී යෝජනාවලිය සකස් කිරීමනේ පසු මුලින්ම එය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට නියමිත බව ශ්රීලනිප ඇමතිවරයෙක් කියා සිටියේය.
පසුගිය අයවැයට ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම විසින් දුන් ප්රගතිශීලී යෝජනා බොහෝමයක් ඇතුලත් කර නොතිබූ බවද ඇමතිවරයා පැවසීය.
එහෙනම් මුන් රිලව් වගේ පනිනවා කිව් කතා බොරු, ආසයි බයයි වගේ , මේහෙමත් නරිවාදන්,ලොක්කා දකුනෙ අනාගෙන කොන්දොස්තර නායකයා අන්ඳවන ක්රමයට රිලව් රැළ’ එකාබද්දය’ අන්ඳවනවා
Kitchen servants are there to lightining HOMOSEX team