එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුවට තවත් මෙහෙම යන්න බෑ.. ලොකු වෙනසක් ස්ථිරයි..

February 7, 2018 at 1:20 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුවට තවත් මෙහෙම යන්න බෑ.. ලොකු වෙනසක් ස්ථිරයි..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවට තව දුරටත් මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කල නොහැකි බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා විසින් ජාතික මට්ටමේ කඩිනම් වෙනසක් සිදු කරනු ඇති බවද ඇමතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය කුමක් කියුවත් මැතිවරණයෙන් පසු තව දුරටත් එක්ව කටයුතු කිරීමට හැකියාවක් නැති බවද ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

45 views

11 Comments to “එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුවට තවත් මෙහෙම යන්න බෑ.. ලොකු වෙනසක් ස්ථිරයි..”

  1. UNP කාරයා says:

    ඔබතුමා මේ ආණ්ඩුවෙන් එලියට යන්න. එලියට ගිහින් මේ ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙන්න.ඒකාබද්ධ අයත් ඔබතුමා ට සහය දෙයි.කිය කියා ඉන්න එපා.කරල පෙන්වන්න.SLFP තනිව ආණ්ඩුවක් හදන්න

  2. Bandara says:

    Ane Mahattayo ara Mahinda Mahattaya kiyanna wage nahayen adanne natiwa oya katu tika ewara wenakan suupu karala enna balanna. tawa ewara nahane neda. ane kale kiwalu.

  3. kamalasirikuruwita says:

    මෙයා කවුද ලොකු වෙනසක් කරන්ඩ. මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  4. gamarala says:

    Ayi, Nakatha thiyenne dhaha wenidata passeda.

    • Asaranaya says:

      මුගෙ නැකැත් පතේ නැකතත් හූනට ගිහිල්ලලු

  5. මහින්ඳගෙ පානෙන් එලිය බලලා ඇමතිකම් අරන් මොනවද කලේ තමුන්ලා සැප විඳලා රට කෑවා ලැජ්ජාවක් නැති අපතයෝ… මේ රටට ආයේ සහනයක් සහ වෙනසක් ලැබෙන්නේ මේ අපතයෝ සැට් එක මල දවසටයි…. පොහොට්ටු පැත්ත පලාතේ මේ රට වනසපු රිලව් හවුල් කර නොගන්න….මේ අපතයන් අවස්ථා වාදියෝ.

  6. Sadda says:

    තමුන්නැහැලා මොන බයිලා කිව්වත් අපේ චන්දෙ පොහොට්ටුවට.

  7. KAPATI SUSIL says:

    This basted can not be believe………. Never Ever Believe this man. KAPATI SUSILA………….

  8. vishnu says:

    මට මූව දකිනකොට එන කේන්තියක් මූව දිනෙව්ව
    මහින්ද නිසා. නැතිනම් මූට වෙන්නෙත් sb ට උන
    දේමයි. මේ වගේ පර බල්ලන්ට ආයිත් දිනන්න
    ඉඩ තියන්න එපා

  9. බබා උක්කුන් says:

    නෑ, නෑ මූ ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ. මූට එලියට බහින්න බැහැ. බැස්සොත් බාල තෙල් වලින් කොමිස් ගත්තට පුතා ඇතුලේ. හොරා කෑවා නම් වමාරන්නම වෙනවා.

Main News