එජාප-ශ‍්‍රීලනිප එකගතාවක් නෑ.. කැබිනට් සංශෝදනය කල් යයි..

February 21, 2018 at 8:02 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප එකගතාවක් නෑ.. කැබිනට් සංශෝදනය කල් යයි..

අද දිනයේ සිදුවනු ඇති බවට වාර්තා පල වූ ඇමති මණ්ඩල සංශෝධනය තව දුරටත් කල් යනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ජාතික ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්වය හා විෂය පථයන් බෙදීම සම්බන්ධයෙන් මේ වන තෙක් එකගතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් එජාපය හා ශ‍්‍රීලනිපය අතර සාකච්චා වට කිහිපයක්ම පැවැත්වී ඇතත් මේ දක්වා අවසන් එකගතාවකට පැමිණ නැත.

ඇතැම් විට හෙට දිනයේ මෙම සංශෝධනය සිදු වනු ඇති බවටද දැනගන්නට ඇත.

12 views

4 Comments to “එජාප-ශ‍්‍රීලනිප එකගතාවක් නෑ.. කැබිනට් සංශෝදනය කල් යයි..”

  1. ගුණේ අයියා says:

    අවස්ථාවාදී පිම්පියෝ…

  2. bala perethaya says:

    Honda velavata udda kale mehema anduvak thibune naththe. Mun degolloma kamba adinava balayata athi kadara kamata. janathava gana thututuvaka ganak natha. eka ekaa eka eka katha kiyanava. laksha 62 keeyakata meva thama therenavada danne naha…

  3. ඔබ හරියටම හරි උදය උගත් සොයුරාණෙනි. සුමන්තිරන් කැගැහුවට ඔවුන් ඉන්නේ හංසයාගේ බඩ ඇතුලේ බව අමතකෛ.
    මෙය ශේස්ට්‍රදිකරණයට ගෙනයයුථුඉ. රජයයි විපක්ෂයයි දෙකම එකම කැඳ හැලියේ.
    මේ කපටි හිවල් පොර චන්ත්රවාදී . මහා පාරීල මී න්තුවාදී න්ව අති බහුතරයක් පොදු ජනතාවට දැන් වහකදුරු තිත්ත වී ඇත.

    ඔවුන් ජාතියේ මුරදේවතාවුන් වන ඔබලාගෙන් ඉල්ලන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී රජෙකි. (නායකයෙකි).

  4. අහෝ ජනතාවට හා රට says:

    හොරෙන් හොරා දිනෙන් දින එකෙන් මේකෙන් හැකි තාක් හොරාකමින් ඉදිරියට යන ජනපති අගමැති ,කතානායක, නීතිපති,ජන්ද කොමසාරිස් හා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ……………………………….

Main News