එජාප-ශ්රීලනිප ජාතික රජයකට යලිත් යෝජනාවක්.. ශ්රීලනිප බහුතරය දැනටමත් කැමතියි..
December 15, 2018 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය සමග නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු යයි ශ්රීලනිප ප්රබලයන් පිරිසක් විසින් ශ්රීලනිප නායකත්වයට යෝජනා කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් වැඩි පිරිසක් මෙම යෝජනාවට දැනටමත් කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවටද තොරතුරු වාර්තා වේ.
Ow ithin rata beraganna nam yannama wenawa. Mokada Ranila TNA ekath ekka federal denna ne yanne.