බැදුම්කර මගඩිය පරදන වංචාවක්..ප‍්‍රසිද්ද රූපවාහිනී නාලිකා හිමිකරුවකුට බිලියන තුනක සංඛ්‍යාත නොමිලේ දීලා.. එජාපයෙන් ජනාධිපති කාර්යාලයට චෝදනා

August 10, 2017 at 12:19 am | lanka C news
බැදුම්කර මගඩිය පරදන වංචාවක්..ප‍්‍රසිද්ද රූපවාහිනී නාලිකා හිමිකරුවකුට බිලියන තුනක සංඛ්‍යාත නොමිලේ දීලා.. එජාපයෙන් ජනාධිපති කාර්යාලයට චෝදනා

බැදුම්කර මගඩියට නොදෙවෙනි මහා පරිමාණයේ වංචාවක් ජනාධිපති කාර්යාලය හරහා සිදු වි ඇති බැව් දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වනවිට ඩොලර් මිලියන 23 ක එනම් රුපියල් බීලියන 3 කට වඩා මුදලකට අලෙවි වන ආණ්ඩුව සතු මෙවන් වටිනා සංඛ්‍යාත 8 ක් රජයේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා සමාගමකට ලබාදීමට ජනාධිපති කාර්යාලය යටතේ ඇති ශ්‍රීලංකා විදුලි සංදේශය නියමක කොමිසම කටයුතු කිරීම හරහා අති විශාල දූෂණයක් යහපාලන රජය යටතේ සිදු වී ඇති බැව් එජාපයට හිතවත් වෙබ් අඩවියක දැක්වෙන එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

නිවේදනය මෙතනින්

6 views

12 Comments to “බැදුම්කර මගඩිය පරදන වංචාවක්..ප‍්‍රසිද්ද රූපවාහිනී නාලිකා හිමිකරුවකුට බිලියන තුනක සංඛ්‍යාත නොමිලේ දීලා.. එජාපයෙන් ජනාධිපති කාර්යාලයට චෝදනා”

  1. Lala & Lola, USA says:

    ඔය මෙගා දූෂන එලිවෙන එක වලක්වන්ඩ බැරිබව දැනගෙන තමා දතා දඩිබිඩි ගාල මාධ්‍ය සාකච්ඡා පවත්වල ඩුබායි බැංකු ගිනූම්වල තැන්පත්කර ඇති මිලියන ගනනක් හොයා ගත්තයි කියලබොරු ගෝෂාවක් දැම්මෙ.

  2. Abeysinghe says:

    Soon 700 MHz band will be issued for Telecom operators. Maharaja could sell the 8 nos. 8 MHz frequency slots to over US$ 100 Million to Dialog or Mobitel what he got free. He cheated the President. What Maharaja wanted was not TV but that frequency band to sell later.

    Previously 64 MHz of frequencies in 2300 MHz band allocated for MMDS Television was sold to Dialog at Rs. 800 Million by the Company called Sky Networks.

  3. asaranaya says:

    තව ටික කලකටනෙ , තොපි කැවා නම් අපිත් කැවාම මොකද? මයිතූනා පින්ගුත්තර කකුලුවෝ දෙන්නා හැළියේ දිය රත්වෙනතුරු දිය කෙලියේ බුන් බුන් ගහනවා

  4. Ruvan says:

    මේ ආණ්ඩුව දැන් ගොම හැළියක් කියලා මිනිස්සු කියන්නේ

  5. අනාථ ජනයා says:

    හොරු හොරු රන්ඩුවෙනකොට හොරකම් එලිවෙනවා. චතුරිකා එපාර්ට්මන්ට් ගෙවල් ගත්තේ ක විකුනලද? ඔය එන්නේ එලියට. තව හොරකම් එලියට එනකොට ම්‍යිතුන නැත්තටම නැත.

  6. රාහුල කොලුවා says:

    ඇර සොයිසා ඇර…. අපි බලන් ඉන්නං…

  7. සකුන්තලා says:

    ආප්ප කාලා කර වංචාව සද අනුස්මරනියයි.

  8. ගිරිගෝරිස් says:

    මයිතුනයයි උගේ පවුළයි සංවර්ධනය වෙන්න එපාද? හා එපාද කියහං?

  9. Boo says:

    ඔය අහුවෙන්නේ එක පෙලට නියම හොරු. අනුන්ට ඇඟිල්ල දික්කරගෙන මෙතෙක් කල් ඉඳල තියෙන්නේ නියම පට්ට හොරු රෑනක්.

  10. Mathugamaya says:

    This kind of Fraud Happened in India in the Telecom Sector.All Involved Politicians Sent to jail.

Main News