එජාප ශ‍්‍රීලනිප නායකයන් රැසක් ගාල්ලේ මැයි රැළියේදී පොහොට්ටුවට..

April 20, 2018 at 4:40 pm | lanka C news
එජාප ශ‍්‍රීලනිප නායකයන් රැසක් ගාල්ලේ මැයි රැළියේදී පොහොට්ටුවට..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයන් විශාල පිරිසක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ද විපක්‍ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට අදහස් කර සිටින්නේ යයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එජාප හා ශ‍්‍රිලනප පක්‍ෂ දෙකේම ඇතිව තිබෙන දේශපාලන අර්බුදයන් නිසා ඔවුන් මෙසේ තීරණය කර ඇතැයිද පැවසෙයි.

මැයි 07 වැනිදා ගාල්ලේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැුළියේදී මෙම පිරිසෙන් වැඩි පිරිසක් එම පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයිද වාර්තා වෙයි.

5 views

10 Comments to “එජාප ශ‍්‍රීලනිප නායකයන් රැසක් ගාල්ලේ මැයි රැළියේදී පොහොට්ටුවට..”

  1. පොරියා says:

    එකතුවෙනව කියන ඒ වනම් අහලම ඇති වෙලා..stage එකට නැග්ගම් පිලිගන්ම්…

  2. Attanagalle banda says:

    Jayaweva !!!!!!!!!!!!!!!!!!!!

  3. Aurora says:

    මේ මොහොතේ හෝ දේශද්‍රෝහී නායකයන් විසින් මෙහෙහෙයවනු ලබන පක්ෂවලින් වෙන්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමු. දේශ ප්‍රේමීන් වේශයෙන් බරසාර වචන යොදා කතාකරමින් විදේශ බලවේග අදහස් අනුව කටයුතුකරන JVP ද්‍රෝහීන්ද SLFP සහ UNP සමඟම පරදකරමු. බොරු ප්‍රජාතන්ත්‍රවාදය, බොරු මානව හිමිකම්, බොරු යහපාලනය අවබෝධකරගනිමු. සියල්ලටම පෙර රට යන තේමාව සිහියේ තබාගනිමු. පොහොට්ටුව වටා රොක්වෙමු.

  4. ජයමල් says:

    එතකොට මෙච්චර කල් දරදිය ඇදපු මිනිස්සු කපල සංවිධායකකම් උන්ට දෙනවද?

    • ගමයා says:

      ඉදිරියේදී සමස්ත දේශපාලනයේම වෙනසක් කරන්න අපි පොහොට්ටුවට චන්දය දෙනවා. මොකද? පොහොට්ටුව වටා ඉන්න චන්දදයකයෝ සියල්ලන්ට ඉදිරියෙන් වඩාම ඉන්න නිසා. ඔය කියන සැබෑ දේශපාලන සංස්කෘතිය ඇතිකරන්න පුළුවන් බලවේග ගොනාට අන්දන්න කාටත් බෑ. ඒ බව අවංකවම දරදිය අදින අයට බය වෙන්න හේතුවක් නෑ. පොහොට්ටුව ඇතුලෙත් අවස්තාවාදියෝ ඉන්න බව අපි හොඳින් දන්නවා. ඒ අයටත් ජනතාව චන්දයකදී සලකාවි.මහින්ද මැතිඳුන්ට ඒ බව නොසලකා ඉන්න බැරි බව ඔහුත් දන්නවා.

  5. Amith says:

    මට නිකන් අදෝ වාතය යන්න වාගේ

  6. Sooraseana says:

    Anea borukiyaa prachara karanna epaa!
    Umbalaa balang hitapallaa 2020 wath peralanda beaha! Karunaakar comment eka submitkaranna pakshapaath netuwa

    • Deshapriya says:

      All the patriotic citizens must come under same banner in order to save the country from power crazy politicians who try to bring dangerous moves which would be disastrous to the Sovereignty and future generation of the country.
      Act judiciouly and patiently as there would be attempts to rift the patriotic camp.

  7. මෛත්‍රී says:

    මුන්ව ගන්න එපා. පොහොටුවට කෙලවෙනවො. ජනතාව මුන්ට චන්දෙ දෙන්නෙ නැත.

  8. Sooraseana says:

    Mungwa gatthoth pogattuwa iwaratama iwaraai! Special SB

Main News