එජාප-ශ‍්‍රීලනිප පිරිසක් රහස් කතා.. අයවැය පරදවන්න සාකච්චා..

November 6, 2016 at 10:40 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප පිරිසක් රහස් කතා.. අයවැය පරදවන්න සාකච්චා..

2017 වසර සදහා ඉදිරිපත්ව ඇති අයවැය පරාජය කිරීමට රහස් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවට ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩු පාර්ශවයේ එජාප හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ගණනාවක් සමග ඒකාබද්ද විපක්‍සය විසින් මේ සාකච්චා පවත්වමින් සිටිනේ යයිද පැවසෙයි.

2017 වසර සදහා වූ අයවැය මේ සතියේ බ‍්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙසැම්බර් මස 10 වැනිදා තුන්වැනි වර ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

6 views
Main News