එජාප-ශ්රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප්රහාරයක්.. October 13, 2016 at 10:08 am | lanka C news 26 views
කාටද පිස්සු, මේකාටද නැත්නම් අහාගෙන ඉන්න අපටද පිස්සු..
සිරිසේනට දෙනුඉ ඇහෙරිලා තියන්නේ රත්නපුර රැළියෙන් පස්සේ. මොකද දන්නවද SLFP එක ඊලග මැතිවරණයෙන් අනිවාර්ර්යේන්ම් පරාද වෙන බව දන්නහින්ද. ගොටාභය මහතයව හා අපේ අනෙකුත් රණවිරුවන්ව FCID , CID හා උසාවි හානේ අරගෙනගියේ අද ඉඉයේ නෙමෙඉනෙ. සිරිසේනගේ කුක්කල දෙන්නවත් (Fowzie හා jayaratne )මුන් FCID එකට දක්කුවනේ. එකට සිරාට සිරාවටම රිදිලා . මුන්දෙන්න ගැන කතාකරන්න ගියොත් සිරිසේනගේ හෙළුව පෙන්න හින්දා දෙන බොරුවට අපේ රණවිරුවන්ගේ පිටින් දාලා මුන්ව බේරගන්න හදනවා . දැනට SLFP එකේ වැටීම වල්ලක්වගන්න දාපු උප්පරවෙට්ටියක් .Joint Opposition එකේ සගයනි මේකාගේ මේ උප්පරවෙට්ටියට රෙවටෙන්න එපා . එහෙම උනොත් ඔයගොල්ලන්ත් යනෙනමන් නෙතිවෙනවා.