2 Comments to “එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. Asaranayaa says:

    කාටද පිස්සු, මේකාටද නැත්නම් අහාගෙන ඉන්න අපටද පිස්සු..

  2. adikaram says:

    සිරිසේනට දෙනුඉ ඇහෙරිලා තියන්නේ රත්නපුර රැළියෙන් පස්සේ. මොකද දන්නවද SLFP එක ඊලග මැතිවරණයෙන් අනිවාර්ර්යේන්ම් පරාද වෙන බව දන්නහින්ද. ගොටාභය මහතයව හා අපේ අනෙකුත් රණවිරුවන්ව FCID , CID හා උසාවි හානේ අරගෙනගියේ අද ඉඉයේ නෙමෙඉනෙ. සිරිසේනගේ කුක්කල දෙන්නවත් (Fowzie හා jayaratne )මුන් FCID එකට දක්කුවනේ. එකට සිරාට සිරාවටම රිදිලා . මුන්දෙන්න ගැන කතාකරන්න ගියොත් සිරිසේනගේ හෙළුව පෙන්න හින්දා දෙන බොරුවට අපේ රණවිරුවන්ගේ පිටින් දාලා මුන්ව බේරගන්න හදනවා . දැනට SLFP එකේ වැටීම වල්ලක්වගන්න දාපු උප්පරවෙට්ටියක් .Joint Opposition එකේ සගයනි මේකාගේ මේ උප්පරවෙට්ටියට රෙවටෙන්න එපා . එහෙම උනොත් ඔයගොල්ලන්ත් යනෙනමන් නෙතිවෙනවා.

Main News